රබර් කපන්නයි දළු කඩන්නයි පුළුවන් ජෝඩුවක් හොයාගන්න පුළුවන් ද වත්තක නවත්තන්න? දෙනියාය පැත්තෙන් දෙමළ ජෝඩුවක් උණත් කමක් නෑ දුරක නැවතිලා ඉන්න කැමති අය.