උදව්වක්_ඕනෙ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පසුගිය දවසක අත්වැරැද්දකින් මාහට මෙය ගිලුනි,
    වෛද්‍ය වරුන්ගේ මතය මෙය එලියට ගන්නා එක බයානක බවයි,
    එහෙත් මගේ මතය මෙය තව ටික දිනකින් කුසතුල පුපුරා යාහැකි බවයි.

    එලකිරි එකේ ඉන්න අපේ යාලුවෝ කාටහරි මේක ගන්න පුලුවන්නම් රිප්ලයි එකක් දාපල්ල

    Oops-swallowed-a-grenade-small.jpg
     
    • Like
    Reactions: max4uall

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පසුගිය දවසක අත්වැරැද්දකින් මාහට මෙය ගිලුනි,
    වෛද්‍ය වරුන්ගේ මතය මෙය එලියට ගන්නා එක බයානක බවයි,
    එහෙත් මගේ මතය මෙය තව ටික දිනකින් කුසතුල පුපුරා යාහැකි බවයි.

    එලකිරි එකේ ඉන්න අපේ යාලුවෝ කාටහරි මේක ගන්න පුලුවන්නම් රිප්ලයි එකක් දාපල්ල

    Oops-swallowed-a-grenade-small.jpg

    Ubata Pissuda ban???
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අත් බොම්බයක් සාමාන්‍යයෙන් ගිලින්න
    තරම් ප්‍රමාණයට වැඩිය ලොකු ප්‍රමාණයක් ගන්නවා..
    ඒ හින්දා මේ පින්තුරය නම් බොරුවක් කියලායි මට නම් කියන්න තියෙන්නේ.. :D
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    පසුගිය දවසක අත්වැරැද්දකින් මාහට මෙය ගිලුනි,
    වෛද්‍ය වරුන්ගේ මතය මෙය එලියට ගන්නා එක බයානක බවයි,
    එහෙත් මගේ මතය මෙය තව ටික දිනකින් කුසතුල පුපුරා යාහැකි බවයි.

    එලකිරි එකේ ඉන්න අපේ යාලුවෝ කාටහරි මේක ගන්න පුලුවන්නම් රිප්ලයි එකක් දාපල්ල

    owa gilla wage nemei kollo uba bogata yanakota thami tharu peenne ...
    pin eka galawila thiyeddith eka blast unnaththe mokada ban???