ලස්සනට නිසදැස් ලියන්න පුලුවන් අය මේකේ ඉන්නව දැක්කා ගොඩක්.. අම්මගේ උපන් දිනේට කාඩ් එකක් දෙන්න හිතං ඉන්නවා.. ඒකල ලස්සන නිසදසක් ඕනේ... පොඩි නිසදැස් කෑල්ලක් උනත් කමක් නෑ... පුලුවන්නං ලොකු උදව්වක්... උදව් කරන හැමෝටම පුලුවන් විදියටසලකනවා..