උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
මම මෙකෙ විකාර නොකරනම් ත්‍රෙඩ් එක වෙලෙනවා:angry::angry::angry::angry:
දැන් බලපන් විකාර කරපු නිසා කවි 200ක් විතර වැටුන

සුදු තරහා ගියා ද?? ඔයාට විහිලු තේරෙන්නේ නෑ නේ, එන්න එන්න මෙහෙ එන්න පැටියෝ, බොහොම පින් පැටියෝ ඔයාට මට උදව් කලාට...
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
kithul raana see waralasa diswenawa
muthukata wage muwa madahasa sarasenawa
naadalu wage detholin kala eli wenawa
nage nubawa dutuwama sitha popiyanawa

lassana wagemai nube gathi gunath nage
dawasama lassanai nuba dutuwothin ude
wile pipunu nilmanel malak wage
wihidai guna suwada nitharama chuti nage
 
Mar 9, 2010
432
16
0
chathupatiya සෙට් කරගත්ත නම් උබට කවි පට්ට ටිකක් ලියා ගන්න තිබ්බා, ඌ මේක දකින්න නැතුව ඇති, PM එකක්වත් දාපන් එතකොට හරි
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හොද ගතිගුණ, මම එකිට ලව් නෑ, මගේ නන්ගා කෙනෙක්, , මම එයාගේ ගෙදර ගියොත් මට බඩ පිරෙනකන් කන්න කෑම දෙනවා, මට අම්බානෙක උදව් කරලා තියෙනවා, ඒ කෙල්ල හරිම මිත්‍රශිලි, ඒවා දාලා හොද කවියක් හරි ජේදයක් හරි ලියලා දිපන් සුදු....

    හිත හොඳ කෙල්ල හැමදාම බඩින් වගේ එකක් ලියලා දුන්නොත්....:eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගඟුල;17072558 said:
    අත හට පිහිට ඔබමය මගෙ සුදු නංගා
    රෑ සිහිනෙනුත් ඔබ මගෙ ඇඟ උඩ නැංගා
    උපරිම විටදි නැග ආ කෙඳිරිය හංගා
    ඉඩ දුන් අයුරු කදිමයි ගැලුමට ගංගා :cool:

    මුළු ගත වැසෙන ඇඳුමට ඔබ ඇඳ සිටින
    බැහැ නවතන්න මගෙ ඇස ඔබ මොබ දුවන
    ඔබේ පිරි පුළුලුකුල සිත ගත කිති කවන
    සුරලොව දවන අමුතුම යහනකි මවන:yes:

    රණ හංසයින් යුවලකි මගේ නෙතට හුරු
    සිත තුල ඇඳෙයි බැමි එක දෙක ලිහනයුරු
    අද රැය මගෙයි මම වෙමි එහි උරුමකරු
    සැතපෙමි ළමැදෙ ගෙවමින් එහි ගණන් වරු ;)

    අතැගිලි දුවන විට ඇඳ උන් වත අස්සේ
    මහ හඬ දෙමින් ඔබෙ මුදු හදවත ගැස්සේ
    වටකුරු ලමැද යලි හති දම දම ඉස්සේ
    අතැඟිලි ඇදෙයි උස් වූ කඳු ගැට ඔස්සේ

    නිරුවත් ලමැද නලියන රණ හස ජෝඩු
    නිදහස ලැබූ සියොතුන් විලසිනි කෝඩු
    උන්ගේ පාලුවට මැකුමට මදි පාඩු
    පුඩුවක් වටා දෙතොලකි ගැනුමට වාඩු

    මොකදැයි පුතේ මේ දාඩිය දමාගෙන
    අලුතෙන් ගත්ත සරමත් උඹ ඉරාගෙන
    කොට්ටයෙ කොනක් කට කොනකින් උරාගෙන
    මැදියම් රැයේ සිහිනෙන් අත මරාගෙන

    සිහිනය අතර මැද මට වුන වියෝයා
    හොඳ හරියකදි කිරි වතුරට ගියෝයා :sorry:
    පියාගෙන් පුවත ගෙදරට ගියෝයා
    වහ කනු සැපයි මට දැන්නම් කියෝයා

    සත්‍යකි සිදුවීම අද මම ඔබට දෙමි
    පද ගැලපූ එකා මම, නම ගඟුල වෙමි
    මේ කරදරය මෙතකින් සිදුවේය නිමි
    මෙපවත් නමින් මයියා ජාතකය නමි
    supiri 8+:yes::yes:
     
    • Like
    Reactions: ගඟුල

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    kithul raana see waralasa diswenawa
    muthukata wage muwa madahasa sarasenawa
    naadalu wage detholin kala eli wenawa
    nage nubawa dutuwama sitha popiyanawa

    lassana wagemai nube gathi gunath nage
    dawasama lassanai nuba dutuwothin ude
    wile pipunu nilmanel malak wage
    wihidai guna suwada nitharama chuti nage


    පොඩි පොඩි වචන 2,3ක් ඇරෙන්න අනිත්වා ඔක්කොම සුපිරි මචන් තෑන්ක්ස්.. රෙප් කමින් සුන්න්
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හපොයියා;17076297 said:
    chathupatiya සෙට් කරගත්ත නම් උබට කවි පට්ට ටිකක් ලියා ගන්න තිබ්බා, ඌ මේක දකින්න නැතුව ඇති, PM එකක්වත් දාපන් එතකොට හරි

    මම ඌට දෑම්මා බන්, අයිත් පාරක් දාමුකෝ බලන්න. එල මචන් තෑන්ක්ස්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගඟුල;17072558 said:
    අත හට පිහිට ඔබමය මගෙ සුදු නංගා
    රෑ සිහිනෙනුත් ඔබ මගෙ ඇඟ උඩ නැංගා
    උපරිම විටදි නැග ආ කෙඳිරිය හංගා
    ඉඩ දුන් අයුරු කදිමයි ගැලුමට ගංගා :cool:

    මුළු ගත වැසෙන ඇඳුමට ඔබ ඇඳ සිටින
    බැහැ නවතන්න මගෙ ඇස ඔබ මොබ දුවන
    ඔබේ පිරි පුළුලුකුල සිත ගත කිති කවන
    සුරලොව දවන අමුතුම යහනකි මවන:yes:

    රණ හංසයින් යුවලකි මගේ නෙතට හුරු
    සිත තුල ඇඳෙයි බැමි එක දෙක ලිහනයුරු
    අද රැය මගෙයි මම වෙමි එහි උරුමකරු
    සැතපෙමි ළමැදෙ ගෙවමින් එහි ගණන් වරු ;)

    අතැගිලි දුවන විට ඇඳ උන් වත අස්සේ
    මහ හඬ දෙමින් ඔබෙ මුදු හදවත ගැස්සේ
    වටකුරු ලමැද යලි හති දම දම ඉස්සේ
    අතැඟිලි ඇදෙයි උස් වූ කඳු ගැට ඔස්සේ

    නිරුවත් ලමැද නලියන රණ හස ජෝඩු
    නිදහස ලැබූ සියොතුන් විලසිනි කෝඩු
    උන්ගේ පාලුවට මැකුමට මදි පාඩු
    පුඩුවක් වටා දෙතොලකි ගැනුමට වාඩු

    මොකදැයි පුතේ මේ දාඩිය දමාගෙන
    අලුතෙන් ගත්ත සරමත් උඹ ඉරාගෙන
    කොට්ටයෙ කොනක් කට කොනකින් උරාගෙන
    මැදියම් රැයේ සිහිනෙන් අත මරාගෙන

    සිහිනය අතර මැද මට වුන වියෝයා
    හොඳ හරියකදි කිරි වතුරට ගියෝයා :sorry:
    පියාගෙන් පුවත ගෙදරට ගියෝයා
    වහ කනු සැපයි මට දැන්නම් කියෝයා

    සත්‍යකි සිදුවීම අද මම ඔබට දෙමි
    පද ගැලපූ එකා මම, නම ගඟුල වෙමි
    මේ කරදරය මෙතකින් සිදුවේය නිමි
    මෙපවත් නමින් මයියා ජාතකය නමි

    පට්ටනේ.........+ :)
     
    • Like
    Reactions: ගඟුල