උදව් අවශ්‍යයි...plz....

Jan 7, 2008
4
0
0
my girl
උදව් අවශ්‍යයි...plz....

මගේ win 7 වල "Windows host process (Rundll32) has stopped working" කියල window එකක් එකව.,Details වල පහල දේවලුත් පෙන්නනව...:(
*************
Problem signature:
Problem Event Name: APPCRASH
Application Name: rundll32.exe
Application Version: 6.1.7600.16385
Application Timestamp: 4a5bc637
Fault Module Name: NSI.dll
Fault Module Version: 6.1.7600.16385
Fault Module Timestamp: 4a5bdad9
Exception Code: c0000005
Exception Offset: 000002b6
OS Version: 6.1.7600.2.0.0.256.1
Locale ID: 1033
Additional Information 1: 0a9e
Additional Information 2: 0a9e372d3b4ad19135b953a78882e789
Additional Information 3: 0a9e
Additional Information 4: 0a9e372d3b4ad19135b953a78882e789

Read our privacy statement online:
http://go.microsoft.com/fwlink/?linkid=104288&clcid=0x0409

If the online privacy statement is not available, please read our privacy statement offline:
C:\Windows\system32\en-US\erofflps.txt
***********

Plz Hlp me.... :(
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
නිකංම ඔන් කරලා ඩෙස්ක්ටොප් එකෙදී එනවද?? නැත්තං මෙකක් හරි කරද්දීද එන්නේ??
 
Jan 7, 2008
4
0
0
my girl
නිකංම ඔන් කරලා ඩෙස්ක්ටොප් එකෙදී තමයි එන්නෙ...
පස්සෙ වැඩ කරන ගමනුත් එනව...
මම මොනවගේ දෙයක් ද කරන්න ඕන
ස්තුතියි...
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    BuMp :cool:

    හරියටම දන්නේ නෑ.....
    ඩ්‍රයිවර්ස් වල මොකක්වත් අවුලක්ද දන්නේ නෑ......
    අලුත්ම ඩ්‍රයිවර්ස් ද තියෙන්නේ.......
    පරණ ඒවා තියනවනම් අප්ඩේට් කරලා බලපන්.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    NSI.DLL එකත් එක්ක හොස්ට් ප්‍රොසෙස් එකකට නේ එන්නේ , ඕක හොයලා ඉවර කරන්න බෑ.. අනෙක මැෂින් එකත් නෑනෙමෙතන :D
    එකම උත්තරයයි තියෙන්නේ!
    ලෙඩේ ආපු දිනෙට කලින් දිනෙකට System Restore කරන්න
    දිනේ මතක නැත්තං
    පිලිවෙලින් ආපස්සට System Restore කරන්න