Help_CPU එකේ අවුලක්

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් Blue Screen ඇවිල්ල restartවෙනවා
    මම මොකුත් අලුත් දෙයක් ලගකදි install කලෙත් නෑ
    Assignment ටික කරගන්න අමාරුයි...මේක අඩුගානකට ඇසම්බල් කරපු එකක්

    මේකෙ,MB,ද Harddisk..දMemory..ද power supply අවුල්

    මොකක්ද බන් කරන්නෙ
    ස්තුතියි

    Poblem signature:
    Problem Event Name: BlueScreen
    OS Version: 6.1.7600.2.0.0.256.1
    Locale ID: 1033

    Additional information about the problem:
    BCCode: 1000008e
    BCP1: C0000005
    BCP2: 825BD870
    BCP3: 80FDAB88
    BCP4: 00000000
    OS Version: 6_1_7600
    Service Pack: 0_0
    Product: 256_1

    Files that help describe the problem:
    C:\Windows\Minidump\101517-17752-01.dmp
    C:\Users\speechcraft\AppData\Local\Temp\WER-38766-0.sysdata.xml



    If the online privacy statement is not available, please read our privacy statement offline:
    C:\Windows\system32\en-US\erofflps.txt
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ram එක ගලවලා ගහලා බලන්න
    Blue Screen එන්න හේතු ගොඩක් තියෙනවා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    godak welawata ram eka awul athi,Ram eka galawala mona hari dala sudda karala apahu gahala balapan,gahala thiyena port ekatama gahanna epa anik port ekata gahala balapan,uba ram 2 gahala thiyenawanam eka ram ekak awul nam eth ehema wenna puluwan.eka nisa ram dekak thiyenawanam ekak galawala use karala balapan,eth ehema wenawanam a ram eka galawala,anik eka witharak gahala run karala balapan.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව් ඕවගේ වෙන්නේ ram කෙස් උනහම. දුවිලි ගිහින්ද දන්නේ නැහැ.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දැනට එක රැම් එකක් ගලවල ගහල වැඩ,,,

    බලමු නේද ටික වෙලාවක්..youtube එකේ එහෙම විඩියෝ එකෙක් රන් කරල
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොකක්ද OS එක? windows 10 වල වගේනම් Blue screen එකේ යටින් error එක වැටෙනවා. අනිත් os වල මතක නෑ. ඒ වෙලාවට පුලුවන්නම් photo එකක් අරන් දාන්ඩ බලන්ඩ.
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    tempory files makana softwere ekak gahala clean karala balanna. Mamanam DIskMax eken clean kalama godak leda hoda wenawa. but browser history, pw wage godak eewa makenawa.