උදව් උදව් උදව්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උදව් උදව් උදව්

    අපේ EK එකේ දන්න සහෝදරයෙක් ඉන්නව නම් කියනවද කදුරුවෙල- මාතර යන බස් එකක් තියනවා... එක කදුරුවෙලින් එන්නේ කීයටද ?? කොලබලට එනකොට කිය වෙනවද කියල...
    ලොකු උදව්වක් මචන්ලා.....