උදව් ඕනා ATOM TV ගැන

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් ලා මේ ATOM කියන TV වර්ගය හොදයි ද , :cool: පට්ට ලාබයි LED "32" TV එක:shocked::) පාවිච්චි කරන අය ඉන්නවනම් විස්තර පොස්ට් කර්න්න ලොකු උදව්වක්:):):):):)

    product.jpg

    dled01.jpg

    :):):)

    • Like
    Reactions: Sadeepa Arosha

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම ගිහින් බලල තියනවා..
    Driver Board එක Samsung නම් තමයි...
    නමුත් panel එක ගැන සැකයක් තියනවා. (they claim that it's samsung)

    Dynamic Contrast Ratio එක 6000:1 කියල manual එකේ තියනවා.
    නමුත් Samsung මෙහෙම panel එකක් හැදුවා කියල මම නම් දන්නේ නෑ. :baffled:

    අනික 6000:1 කියන්නෙ අඩු ගානක්. (quality will be low)

    ඊළඟට gamer.lk එකේ මහත්මයෙක් කියල තියනවා හැම model එකකම එකම power unit එකක් තියනවා කියලා.

    මම කියන්නේ ඊට වඩා හොඳයි Htachi Full HD 32' LED එක... ඒකේ DCR 100000:1
    (Made n Thailand. Price-62000 in Singer showroom. Can get 3 yrs warranty for extra.)
     
    ස්තුතියි මචන්:):):):)
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    atom gena unge factory ekatama gehin baluwa machan. unge panel eka nam thebune samsung. kohoma hari mama anthimata gathhe damro eke inovex tv ekak. gaanath maarama adui, 2years woranty theyanawa. thaama awlak na...
     
    LED 32 kiyak wenawada ban...? ATOM 1 gana nam hena adui ban , aeth hoda nath nam wadak na ne
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    atom gena unge factory ekatama gehin baluwa machan. unge panel eka nam thebune samsung. kohoma hari mama anthimata gathhe damro eke inovex tv ekak. gaanath maarama adui, 2years woranty theyanawa. thaama awlak na...

    Damro eke putu witharai bun hoda :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    LED 32 kiyak wenawada ban...? ATOM 1 gana nam hena adui ban , aeth hoda nath nam wadak na ne

    32 gaana nam danne na machan, mama 24lcd ekak gathha 27k wage gie. usb port 2kuth theyanawa. oona format ekaka movies play wenawa.habai made in china
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Hoda nam aduwata denne naha ne bun! oyita hodai used ekak ganin hoda brand ekaka

    ruupa honadata peenawanam,
    gaanath godak adu nam,
    light bilath adu nam,
    theyana okkoma option uth theyanawanam,
    2 years warranty ekakuth denawa nam,

    thawa wena monawada ban.

    oya theyana contrast ratio, resolution wage deewal walin keeyada ape ahata hariata ahu wenne...

    branded kiana ekak (32 lcd) aran dan eaaka kaamare pathhaka daala theyanawa, hada ganna kaali nathuwa...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ගිහින් බලල තියනවා..
    Driver Board එක Samsung නම් තමයි...
    නමුත් panel එක ගැන සැකයක් තියනවා. (they claim that it's samsung)

    Dynamic Contrast Ratio එක 6000:1 කියල manual එකේ තියනවා.
    නමුත් Samsung මෙහෙම panel එකක් හැදුවා කියල මම නම් දන්නේ නෑ. :baffled:

    අනික 6000:1 කියන්නෙ අඩු ගානක්. (quality will be low)

    ඊළඟට gamer.lk එකේ මහත්මයෙක් කියල තියනවා හැම model එකකම එකම power unit එකක් තියනවා කියලා.

    මම කියන්නේ ඊට වඩා හොඳයි Htachi Full HD 32' LED එක... ඒකේ DCR 100000:1
    (Made n Thailand. Price-62000 in Singer showroom. Can get 3 yrs warranty for extra.)
    very good advice! :yes: