ඔයාලා ගාව තියෙනවද MP3 එකකින් කටහඩ සහ ම්යුසික් එක වෙන්කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් මම හුගක් ට්රයි කරා හරි ගියෙ නෑහෑ.ඔයාල ගාව තියෙනවනම් දෙනවද?නෑත්නම් නම හරි කියනවද?