එලකිරි යාලුවනේ මගේ වෙන්න මාමන්ඩි තාත්තා විශ්‍රාම යනවා ඔහු වැඩ කරන ආයතනයේ කර්ය බහුල බැවින් ඔහු ගේ විශ්‍රාමික ජිවිතයට මුහුණ දිමට ගොඩක් බයෙන් ඉන්නේ ( දන්නව නේ උබලා කට්ටිය එක්ක ඉදල තනි වෙද්දි ) අනේ උපන්දිනෙට මොනවගේ දෙකක් ද දෙන්න හොද කියපල්ල කෝ මචන් ( අත්දැකිමෙන්) ගොඩක් ස්තූති (අගම දහමට ලැදී මචන් )


