මචන්, FD එකක් දාන්න හොඳ බෑන්ක් එකක් කියන්නකෝ:rolleyes:
P pissu lokayak Member Mar 28, 2014 159 13 0 Aug 7, 2014 #1 මචන්, FD එකක් දාන්න හොඳ බෑන්ක් එකක් කියන්නකෝ
P pissu lokayak Member Mar 28, 2014 159 13 0 Aug 7, 2014 #3 wwwguliya said: Sperm Bank ! Click to expand... උදේ පාන්දරම කෑවා උබ මගෙ thread එක
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Aug 7, 2014 #4 පීපල්ස් ලීසින් එකේ දාපන්...
AA60 Well-known member Nov 25, 2011 3,091 355 83 Germany Aug 7, 2014 #5 urajdrlk said: පීපල්ස් ලීසින් එකේ දාපන්... Click to expand... පොලි අනුපාතය කොහොමද ?
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Aug 7, 2014 #6 උඹ පොඩ්ඩක් ඔය බැන්ක්වලයි පිනෑන්ස් කම්පනිවලයි වෙබ් සයිට්වලට ගිහින් උන්ගෙ අලුත් පැකේජ් මොනවද කියල පොඩ්ඩක් බලහන් මචං. අතේ තියෙන දේ හොදම තැනක දාපන්.
උඹ පොඩ්ඩක් ඔය බැන්ක්වලයි පිනෑන්ස් කම්පනිවලයි වෙබ් සයිට්වලට ගිහින් උන්ගෙ අලුත් පැකේජ් මොනවද කියල පොඩ්ඩක් බලහන් මචං. අතේ තියෙන දේ හොදම තැනක දාපන්.