උදව් කරන්න !

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    අසනීප කෙනෙක් ගෙදර ඉන්නවා.එයාට පොඩි කෙයාගිවර් එලාම් බට්න් එකක් අරන් දෙන්න ඔන ..
    ඒ කියන්නේ ඒ බට්න් එක ක්ලික් කරපු ගමන්
    මට මැසේජ් එක පෝන් එකට එන විදියට
    ඒහෙම ඩිවයිස් එකක් තියනවද?
     
    • Like
    • Wow
    Reactions: saja and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මම බෝඩින් වෙලා හිටිය අවුරුදු 80 ක ආච්චි කෙනෙක් ඉන්න ගෙදරක. ඒ කාලෙ මටත් හිතුණා ඔය වගේ කෙනෙක්ගෙ ඇසිස්ටන්ට් විදියට රොබෝවෙක් හදන්න. කරුමෙට මං කරේ බයෝ නිසා ඒක අතෑරිල ගියා.🥲
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මම බෝඩින් වෙලා හිටිය අවුරුදු 80 ක ආච්චි කෙනෙක් ඉන්න ගෙදරක. ඒ කාලෙ මටත් හිතුණා ඔය වගේ කෙනෙක්ගෙ ඇසිස්ටන්ට් විදියට රොබෝවෙක් හදන්න. කරුමෙට මං කරේ බයෝ නිසා ඒක අතෑරිල ගියා.🥲
    Seeya ubawa Allan puce ariya neda Rahal
     
    • Haha
    Reactions: Ozone4 and Axeoil