යාළුවනේ මට මේ film එක play කරන විදියක් කියල දෙන්න පුළුවන්ද ? මේක මා ළඟ තියෙන jet audio, media player , nero, K lite codepack , වලින් ට්රයි කරා. ඒත් හරියන්නේ නෑ . 20sec විතර play වෙනවා. මෙන්න properties'':dull::dull::dull: