උදව් කරපල්ලා මචන්ලා.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට වැරදිලා බබෝ:dull:.කිසිම මෝඩකමක් මෙතන උනේ නෑ මට ඔනා උනු දේ මම කෙරුවා;).දැනටම ලයික් 300 ගානක් පන්නලා තියනවා.පොඩි වැඩකට මේ පේජ් එකට ලයික් ටිකක් ඉක්මනින් එකතු කරගන්න ඔනා නිසයි මේ ත්‍රේඩ් එක ගැහුවේ.:yes:දැන් ඔනා එකෙක් උඩ පැන්නට කිසිම අවුලකුත් නෑ.:rofl:ඇඟේ වදින්නෙ නෑනෙ බන්:yes:මෙතන සමහර අදහස් දැකපුවාම උන් ගැන අනුකම්පා හිතෙනවා හුඟක්:rofl:.සැපක් අරගෙන නැද්ද කියලා මගෙන්ම අහන්න තරම් ෆට්ට අසහන කාරයෝ මේකෙ ඉන්නේ:lol:.ඒක මගෙ වරදක් නෙවෙයි ඒක උන්ගෙ පව්ල් හා ඇසුරු කරන සමාජෙ වරද?:dull:මොකද මට අම්මයි අක්කයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි:no:.ඒත් මේකෙ උන්ට මගෙ අක්කා තවත් කෙල්ලක් විතරයි.:yes:ඒත් උන් හිතන්නෙ නෑ උන්ගෙ අම්මලා තවත් මනුස්සයින්ට තවත් ගෑනියක් විතරයි කියන දේ.:lol:නිකන් මෝඩයොත් එක්ක තර්ක කරන්න මට කිසිම උවමනාවකුත් නෑ.:dull:උදව් කරපු අයට මම ස්තූති කෙරුවා.
    11.gif
    එතනින් එහාට අනිත් උන්ගෙ ඒවට මට මොකුත් කියන්න යන්න බෑනෙ.:Pලිඳේ ඉන්න ගෙම්බෝ කවදත් ලිං කටින් එහා ලෝකයක් දකින්නෙ නෑ වගේ මොඩ්ල් සයිඩ් එකේ ඉන්න අය සේරම මුන්ට ෆට්ට බඩු:lol:.ඒවා කතා කරලා වැඩක් නෑ.:no:ඔන්න උඹ කියපු දේට උත්තරේ මම දුන්නා.:rolleyes:කැමති විදිහට හිතාගනින්:dull:
    එක තමයි මේකේ ඉන්නේ තනිකරම අසහන කාරයෝ සෙට් එකක් තමයි
    උන්ට හැම එකියම පෙන්නේ බඩුව වගේ තමයි
    අපිට බෑ හැම මොඩල් කරන කෙල්ලම බඩුවක් කියල හංවඩු ගහන්න
    මොකද ඕනෑම අංශයක නරක වගේම හොද අයත් ඉන්නවා
    මේකේ ඉන්න සමහරක් උන්ට එහෙම හිතන්න මොලයක් නැති වීම ගැන දුකයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    පුන්ච් අම්මගෙ දුවටයි එයාටයි කියපන් දුවට එක එක දේ වෙන්න කලින් බේරගන්න කියල.
     
    Last edited:

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    අපෝ මේ මොකක්ද.. කැහැටු ලබ්බක් නේ. මම හිතුව සෙක්සි බඩුවක් කියල :lol: