එක තමයි මේකේ ඉන්නේ තනිකරම අසහන කාරයෝ සෙට් එකක් තමයිඋඹට වැරදිලා බබෝ.කිසිම මෝඩකමක් මෙතන උනේ නෑ මට ඔනා උනු දේ මම කෙරුවා
.දැනටම ලයික් 300 ගානක් පන්නලා තියනවා.පොඩි වැඩකට මේ පේජ් එකට ලයික් ටිකක් ඉක්මනින් එකතු කරගන්න ඔනා නිසයි මේ ත්රේඩ් එක ගැහුවේ.
දැන් ඔනා එකෙක් උඩ පැන්නට කිසිම අවුලකුත් නෑ.
ඇඟේ වදින්නෙ නෑනෙ බන්
මෙතන සමහර අදහස් දැකපුවාම උන් ගැන අනුකම්පා හිතෙනවා හුඟක්
.සැපක් අරගෙන නැද්ද කියලා මගෙන්ම අහන්න තරම් ෆට්ට අසහන කාරයෝ මේකෙ ඉන්නේ
.ඒක මගෙ වරදක් නෙවෙයි ඒක උන්ගෙ පව්ල් හා ඇසුරු කරන සමාජෙ වරද?
මොකද මට අම්මයි අක්කයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි
.ඒත් මේකෙ උන්ට මගෙ අක්කා තවත් කෙල්ලක් විතරයි.
ඒත් උන් හිතන්නෙ නෑ උන්ගෙ අම්මලා තවත් මනුස්සයින්ට තවත් ගෑනියක් විතරයි කියන දේ.
නිකන් මෝඩයොත් එක්ක තර්ක කරන්න මට කිසිම උවමනාවකුත් නෑ.
උදව් කරපු අයට මම ස්තූති කෙරුවා.
එතනින් එහාට අනිත් උන්ගෙ ඒවට මට මොකුත් කියන්න යන්න බෑනෙ.![]()
ලිඳේ ඉන්න ගෙම්බෝ කවදත් ලිං කටින් එහා ලෝකයක් දකින්නෙ නෑ වගේ මොඩ්ල් සයිඩ් එකේ ඉන්න අය සේරම මුන්ට ෆට්ට බඩු
.ඒවා කතා කරලා වැඩක් නෑ.
ඔන්න උඹ කියපු දේට උත්තරේ මම දුන්නා.
කැමති විදිහට හිතාගනින්
උන්ට හැම එකියම පෙන්නේ බඩුව වගේ තමයි
අපිට බෑ හැම මොඩල් කරන කෙල්ලම බඩුවක් කියල හංවඩු ගහන්න
මොකද ඕනෑම අංශයක නරක වගේම හොද අයත් ඉන්නවා
මේකේ ඉන්න සමහරක් උන්ට එහෙම හිතන්න මොලයක් නැති වීම ගැන දුකයි
.කිසිම මෝඩකමක් මෙතන උනේ නෑ මට ඔනා උනු දේ මම කෙරුවා