අපි උදව්වක් ඉල්ලුවොත් තමයි ඔහොම කීන්නෙ.බොලු කීන්න අපා අයියේ.![]()
![]()
ඕකා කට ඇරියොත් බොරු කියන්නේ .......









මේ වීඩියෝ එකේ ඉන්නෙ උඹලගෙ අක්කද....?
)oyata likes one nam magen gig ekak ganna hee hee

මේක දාපු එකා දැන් හිතනවා ඇති මේක දාපු මෝඩ කම කියලා
ලොල්
.කිසිම මෝඩකමක් මෙතන උනේ නෑ මට ඔනා උනු දේ මම කෙරුවා
.දැනටම ලයික් 300 ගානක් පන්නලා තියනවා.පොඩි වැඩකට මේ පේජ් එකට ලයික් ටිකක් ඉක්මනින් එකතු කරගන්න ඔනා නිසයි මේ ත්රේඩ් එක ගැහුවේ.
දැන් ඔනා එකෙක් උඩ පැන්නට කිසිම අවුලකුත් නෑ.
ඇඟේ වදින්නෙ නෑනෙ බන්
මෙතන සමහර අදහස් දැකපුවාම උන් ගැන අනුකම්පා හිතෙනවා හුඟක්
.සැපක් අරගෙන නැද්ද කියලා මගෙන්ම අහන්න තරම් ෆට්ට අසහන කාරයෝ මේකෙ ඉන්නේ
.ඒක මගෙ වරදක් නෙවෙයි ඒක උන්ගෙ පව්ල් හා ඇසුරු කරන සමාජෙ වරද?
මොකද මට අම්මයි අක්කයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි
.ඒත් මේකෙ උන්ට මගෙ අක්කා තවත් කෙල්ලක් විතරයි.
ඒත් උන් හිතන්නෙ නෑ උන්ගෙ අම්මලා තවත් මනුස්සයින්ට තවත් ගෑනියක් විතරයි කියන දේ.
නිකන් මෝඩයොත් එක්ක තර්ක කරන්න මට කිසිම උවමනාවකුත් නෑ.
උදව් කරපු අයට මම ස්තූති කෙරුවා.
ලිඳේ ඉන්න ගෙම්බෝ කවදත් ලිං කටින් එහා ලෝකයක් දකින්නෙ නෑ වගේ මොඩ්ල් සයිඩ් එකේ ඉන්න අය සේරම මුන්ට ෆට්ට බඩු
.ඒවා කතා කරලා වැඩක් නෑ.
ඔන්න උඹ කියපු දේට උත්තරේ මම දුන්නා.
කැමති විදිහට හිතාගනින්