උදව් කරපල්ලා මචන්ලා

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
උදව් කරපල්ලා මචන්ලා

Machanla mata thiyenne hp dv6 laptop ekak, eka lagadi format karala aluthen widows 7 gahala drivers okkoma instal kala. Dan machanla eke finger print ekai remort cotrol ekai wada naha. gpedit.msc gihin biometric eka enable kala. control panel eke biometric ekapennanne naha. danna kenek innawaam help karahan machanla
 

manulajith

Member
Oct 10, 2006
432
48
0
liberty city
මගේ Lap එකෙත් Windows දැම්මට පස්සේ finger print device එක වැඩ නැතුව ගියා මචන් :no::no:
පස්සේ drivers දැම්මට පස්සේ වැඩ කළා :yes::yes:
HP site එකෙන් උබේ Lap එකේ Drivers බාල install කරපන් මචන් :dull::dull:
එහෙම නැත්තන් driver genius professional වගේ software එකකින් Drivers update කරලා install කරපන් :cool::cool:


My computer > Properties > Device manager ගිහින් බලපන් Drivers අඩුයිද කියල

315ew01.jpg