උදව් කරපල්ල

gunapala7

Member
Aug 25, 2010
67
4
0
කොල්ලනේ මම ලැපක් ගත්ත DV6 ක් ඒකෙ එක 320GB තියන්ව මටඕන ෆෝමැට් කරල ආපහු වින්ඩෝස් දාන්න අවුල තියෙන්නෙ ඔර්ජිනල් වින්ඩෝස් නැති වෙන එක ඒත් විනඩෝස් වල රිකවරි එකක් අරගෙන තියනව ඒක දාන්නෙ කොහොමද
:(:(:(:(:(:(
 
  • Like
Reactions: SLSUN

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
machan HP Recovery DVD 3 tiyanwa ne
eke 1st DVD eka dala boot karanna
ita passe ESC press karala System Recovery select karanna echcharai.
anith DVD 2 insert karanna kiwwama danna
:)
 

gunapala7

Member
Aug 25, 2010
67
4
0
machan HP Recovery DVD 3 tiyanwa ne
eke 1st DVD eka dala boot karanna
ita passe ESC press karala System Recovery select karanna echcharai.
anith DVD 2 insert karanna kiwwama danna :)
machan mge hard ekema dela thiyenne Recovery eka D eke cohomada DVD hadaganne:(plz
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
machan Start eke recovery kiyala search karanna
ethakota enawa
:)

hprecovery.jpg


69395558.png