උදව් දත් මදින කොට දත් කැඩෙනවා

kaddm

Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    උදව් දත් මදින කොට දත් කැඩෙනවා

    දත් මදින කොට දත් කැඩෙනවා
    මේකට හොද දත් බෙහෙත් කියනවද
    සෙන්සොඩයින් හොද ද
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    දැන් තව බෙහෙත් කරන්න දත් ඉතුරුයිද , සෙන්සෝඩයි නම් හොද වෙන්න බෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දත් කැඩෙන්නේ කොහොමද :shocked: ප්‍රයිවට් ඩොකෙක් අල්ලලා දත්ටික පෙන්නපන්. ගවර්මන්ට් නං යන්න එපෝ :no:
     
    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    දැන් තව බෙහෙත් කරන්න දත් ඉතුරුයිද , සෙන්සෝඩයි නම් හොද වෙන්න බෑ

    දත් කැඩෙන්නේ කොහොමද :shocked: ප්‍රයිවට් ඩොකෙක් අල්ලලා දත්ටික පෙන්නපන්. ගවර්මන්ට් නං යන්න එපෝ :no:

    එහෙම ලොකු කොටස් කැඩිල යනව නෙව්යි
    නිකන් බොහෝම් පොඩි එවා හරියට හුරනවා වගේ