?! උදව්..නිදහස් තැනක් (කෙල්ල සමග )
මචන් මේ මගේ ෆේක් අකවුන්ට් එක. ඒත් මේක ලැජ්ජාවට කාරනයක් නෙවේ. මට තියෙන ගැටලුව මගේ කෙල්ල සම්බන්ධව..

මේකයි සීන් කොන් එක.. ලබන ඉරිදා ට කෙල්ලට ලෙක්චර්ස් තිබිලා කැන්සල් උනා.
ඉතින් පොඩ්ඩක් එලියට බහින්න චාන්ස් එක නෙ බන්.
එයා කියනවා කොහේ හරි එක්කන් යන්න ලු.
මට එක්කන් යන්න තැනක් හිතාගන්න බෑ නෙ බන්.
. අපිට පැය 3ක් වගේ ඉන්න පුලුවන් එලියෙ. ඊට පස්සෙ ගෙදර ඇරලවන්න ඕන..කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නෑ බන් ගෙදෙට්ට කියන්න බෑ අවුල් වෙනවා. 
මට ඔය experience තියෙන එකෙක් එහෙම කියහන්කෝ..ශේප් එකේ නිදහසේ කෙල්ලත් එක්ක මට පැය 3ක් විතර ඉන්න පුලුවන් තැනක් හරි අදහසක් හරි...ටිකක් නිදහසේ ඉන්න ඕන බන්..
දන්න එකෙක් උදව්වක් කරහන්

Last edited: