?! උදව්..නිදහස් තැනක් (කෙල්ල සමග )

Dasun0101

Member
Jun 9, 2016
23
2
0
?! උදව්..නිදහස් තැනක් (කෙල්ල සමග )

මචන් මේ මගේ ෆේක් අකවුන්ට් එක. ඒත් මේක ලැජ්ජාවට කාරනයක් නෙවේ. මට තියෙන ගැටලුව මගේ කෙල්ල සම්බන්ධව..:love::love::love::rolleyes:
මේකයි සීන් කොන් එක.. ලබන ඉරිදා ට කෙල්ලට ලෙක්චර්ස් තිබිලා කැන්සල් උනා.:rofl::rofl: ඉතින් පොඩ්ඩක් එලියට බහින්න චාන්ස් එක නෙ බන්.;);) එයා කියනවා කොහේ හරි එක්කන් යන්න ලු.:D මට එක්කන් යන්න තැනක් හිතාගන්න බෑ නෙ බන්.:confused:. අපිට පැය 3ක් වගේ ඉන්න පුලුවන් එලියෙ. ඊට පස්සෙ ගෙදර ඇරලවන්න ඕන..කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නෑ බන් ගෙදෙට්ට කියන්න බෑ අවුල් වෙනවා. :confused:
මට ඔය
experience තියෙන එකෙක් එහෙම කියහන්කෝ..ශේප් එකේ නිදහසේ කෙල්ලත් එක්ක මට පැය 3ක් විතර ඉන්න පුලුවන් තැනක් හරි අදහසක් හරි...ටිකක් නිදහසේ ඉන්න ඕන බන්..
දන්න එකෙක් උදව්වක් කරහන් :sorry::sorry:
 
Last edited:
  • Like
Reactions: Dishta Didin

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    kelle ekka movie ekak balanna palayan, athnam lunch ekakata geniyanna, nathnam beach ekata wage yanna.