උදව්: වෙඩින් එකක් ගන්න ඕනේ.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වෙඩින් කාර් දෙකනම් අවුලක් නෑ... මල් සැරසිලි දාන්න අමතක උනා.. ඒකත් බලන්න ඕනේ බන්.. Solis එකෙන්මත් ගන්න පුළුවන් කිව්වා.. හොඳ තැනක් දන්නවනම් කියපන්..

Table Decor වගෙ ඒව නම් චාමෙට/ලාබෙට ගෙදරදිම හදා ගන්න පුලුවන්. ඉස්සෙල්ල ඔය මල් සැරසිලි කරන තැනකට ගිහින් අයිඩියා ටිකක් හොයා ගන්න. පස්සෙ ගෙදර ඇවිත් පොඩි try එකක් දීල බලන්න. මම දන්න කිහිප දෙනෙක් ඔය වැඩේ කරා.
 
nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    mama engagement eka gatte last month nisa mama gatta then walin ma dennam ubata...

    dressing - saloon dhammi - saloon machan kokeeth gaana wenasak nehe maha lokuwata..
    sarees - ram brothers - customer care athin machan uparimai...
    photos - studio R - kollo dennek karanne,ayth ne machan gindara.
    gold - voug jewellers - item collection & item quality supiri.

    ubata dressing walata nam lakee perera th hodai... ube deweni manamala,manamali seragema endum serama eyama karala denawa..
    contact numbers one nam PM karahan

    suba mangalam.
    pm කලා..:)
    Suba mangalam.. Dressing Budget eka kiyada balanne.?
    එහෙම ගානක් හරියටම decide කරලා නෑ මචං.. තැන් දෙක තුනක් බලල ගාන decide කරන්න තමයි හිතුවේ..:yes::yes:
    සුබ පැතුම් මචෝ
    බොහොම ස්තුතියි සහෝ..:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    studio u thiyenne maharagama neda.

    vampire kivva wage wedding card nam aduwata pitakotuwen thamai, photography karana ayama danna videography karana ayath athi. photograpy walata nam elamama porak innawa mama poddak ahala balannam, mokada man wadiya wada bara ganne nah.

    dj nam lankawe hitiya nam lawata wade goda dala denna thibba :)

    2 piece band ekak wageth balapan alternatively

    wade elata kara ganin.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    honda saloon ekakuth thiyanawa arab bag hadana kade gawa uda (k walin patan ganna pastry shop ekak thiyenne anna ethana)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    eka nam aththa, kokatath call karala balanna. adu tharamin budget kara ganna rate ekak hari hoya ganna puluwan hinda.

    balamu mamath podi tyr ekak daala balannam.

    issara (kolla kaale) mamath oya wade kala. dan nam karanne wild life witharai.
    ඔව් මචං කෝකටත් තැන් දෙකතුනකින් quotation අරන් බලනවා.. :yes::yes: අපරාදෙනේ බං.. ඇයි වැඩේ අතඇරියෙ..?
    සුබ පැතුම්!! ..
    ස්තුතියි Bro..:cool:
    Table Decor වගෙ ඒව නම් චාමෙට/ලාබෙට ගෙදරදිම හදා ගන්න පුලුවන්. ඉස්සෙල්ල ඔය මල් සැරසිලි කරන තැනකට ගිහින් අයිඩියා ටිකක් හොයා ගන්න. පස්සෙ ගෙදර ඇවිත් පොඩි try එකක් දීල බලන්න. මම දන්න කිහිප දෙනෙක් ඔය වැඩේ කරා.
    මල් අරගෙන කරන්න ගියාම cost එක වැඩි වෙන්නේ නැද්ද බං..??:confused::confused:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    studio u thiyenne maharagama neda.

    vampire kivva wage wedding card nam aduwata pitakotuwen thamai, photography karana ayama danna videography karana ayath athi. photograpy walata nam elamama porak innawa mama poddak ahala balannam, mokada man wadiya wada bara ganne nah.

    dj nam lankawe hitiya nam lawata wade goda dala denna thibba :)

    2 piece band ekak wageth balapan alternatively

    wade elata kara ganin.
    Studio U එක මට එච්චර satis නෑ මචං.. මහරගම තමයි තියෙන්නේ.. බෑන්ඩ් එකක්නම් free සෙට් කරගන්න පුළුවන්.. ඊට වඩා DJ එකක් හොඳයි වගේ හිතෙනවා..
    honda saloon ekakuth thiyanawa arab bag hadana kade gawa uda (k walin patan ganna pastry shop ekak thiyenne anna ethana)
    අර Kalbo bakers එක උඩද? Dhammi සැලෝන් වෙන්නැති.. එතනින් Quotation එකක් ගත්ත මචං.. :yes::yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මෙයාගෙ වැඩනම් නියමයි සහෝ.. මම ඔයාගේ thread එක දැකල දවසක් ගිහින් බැලුව.. photos ටික සුපිරි.. මම කතා කරලත් බැලුව.. ඉන්නේ kandy වල ලු.. මෙහෙට එනවනම් additional චාර්ජ් කරනවා.. albums වල ගානත් මම බැලුවට වඩා ටිකක් වැඩි බං.. :no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙයාගෙ වැඩනම් නියමයි සහෝ.. මම ඔයාගේ thread එක දැකල දවසක් ගිහින් බැලුව.. photos ටික සුපිරි.. මම කතා කරලත් බැලුව.. ඉන්නේ kandy වල ලු.. මෙහෙට එනවනම් additional චාර්ජ් කරනවා.. albums වල ගානත් මම බැලුවට වඩා ටිකක් වැඩි බං.. :no::no:

    කොහොමද උංගෙ ගනං එහෙම?. ෆොටෝස් ටික නම් පට්ට :):yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    පැටියා;15778359 said:
    කොහොමද උංගෙ ගනං එහෙම?. ෆොටෝස් ටික නම් පට්ට :):yes:

    පැටියා;15778365 said:
    සුභ මංගලම් කිවුවා :yes:
    albums පටන් ගන්නෙම 100,000 ඉඳන්.. ඒක හෙන පොඩි album එකක් මන් හිතන්නේ.. studio 3000 ලගෙ වගේ තමයි ගණන්.. Colombo එන්න වෙනම 20,000 ගන්නවා.. free දෙන්නෙත් 1 enlargement එකයිලු බං..:no::no: බොහොම ස්තූතියි.. :)
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අඩෝ.. වයස ගොඩාක් වැඩිනම් අවුරුදු 3ක් Love කරා නම් දැන්ම බැඳපිය තව මොනවද ලබන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නේ..
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අඩෝ.. වයස ගොඩාක් වැඩිනම් අවුරුදු 3ක් Love කරා නම් දැන්ම බැඳපිය තව මොනවද ලබන අවුරුද්ද වෙනකම් බලන් ඉන්නේ..
    වයස වැඩියි කිව්වේ නාකි කියන එක නෙමෙයි බොල..:P:P කසාද බඳින හොඳ කල වයස..:cool: නැකතක් කාරිය බලල බඳින්න එපැයි..:)
    කෝට්ටේ සෝලිස් hodai, one widihata karagena yanna denawa..
    ඒකෙ තමයි බං ගන්නෙ.. hall එකට advance කලා..:yes::yes: දැනටම ඔක්කොම booked..