උදව් NO SIGNAL TO MONITOR

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    මචන්ලා මගේ PC එක On කරාම No Signal කියලා Monitor එකේ එනවනේ.RAM දෙකම ගලවලා ගහලා බැලුවා ඒත් හරිගියේ නෑ. කලිනුත් ඔහොම උනා එතකොට එක එක කෑලී ගලවලා අහපවු ගැහුවා එතකොට හරි ගියා.ඒ උනාට දැන් හරියන්නේ නෑ මචන්ලා දන්න කවුරුහරි ඉන්නවනම් HELP.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    RAM case ekak neme no signal nam VGA eka gahala balapan ait.
    Ehemat hariyanne nattam Onboard VGA ekak tiyanawa nam eka connect karapan. Or wena VGA ekak gahala balapan (araka pichchila nam)
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ram eka galawala gehuwada uba? ram 2k tiyanawanam eka ram ekakin on karanda balapan ko
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    vga එකක් නැත්තම් මුලින්ම මොනිටරේ බලපන් සොන්නයො.. ඊට පස්සෙ vga cable එක බලපන් අවුල්ද කියල..