උදව් Sharp AR-5316 පොටෝ කොපි මැෂිම

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    උදව් Sharp AR-5316 පොටෝ කොපි මැෂිම

    Sharp AR-5316 පොටෝ කොපි මැෂිම ගැන මොකද හිතන්නේ.. කොමිනිකේෂන් එකකට හොදයි ද
    ලාබයක් ගන්න පුළුවන් මැෂිමක්ද

    දන්නා අය හෙල්ප් එකක් දෙන්න කෝ
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    mama ahala thiyena vidiyata toshiba thamai hodama.., eth gana tikak wedi,, me welawe ganna amarui

    sharp eka use karapu ekak.. gana adui kiyala aran thawa amaruwe wetennath be..,


    anith mulikama de thamai mama photocopy machine gena nam mokuth danne ne ...

    eka nisa oyala me gena danna dewal poddak kiyanna me gena

    thanks...
     
    Last edited: