මම ඉන්නේ මොරටුවේ මට ජා-ඇල ඒකල,පුහුනුවීමකට යන්න තියෙනවා මට CTB හන්දියට යන්න ලේසි විදිය මොකක්ද එතනට යන්න කෝච්චියක් යන එක ලේසිද දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්