උදව්!

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන්ලා මගෙ පොඩි එකාට මහින්දාගමනයේ (මිහින්තලේ වෙච්ච එක හොඳේ. නැත්නම් වෙන ඒවත් තියෙනවනේ දැන් :lol:) ලොකු චිත්‍රයක් ඕන කරලා තියෙනවා. පොසොන් program එකකට. Google එකේ search කලාට එච්චර ලොකු ඒවා නෑ. තියෙන කෙනෙක් ඉන්නවනම් මට දෙනවද​? ලොකු උදව්වක් මචන් :)
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    z_pic350.jpg
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    thanks so much machan. bt me pic eka podi vadi vei. stage eke background ekata print karala danna vage ona kiyanne. aduma 2000+ pixel vath (height) vath ona vei machan.