උදවුවක් ඕනෙ PC to Telephone Call
අපිට කෙලින්ම ADSL connection එක හරහා voice calls ගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද ? ? ?

මේ අහන්නේ ඔය Skype, Google voice වගේ third party software ගැන නෙමෙයි. අර ඉස්සර window98 වල ආපු phone dialer වගේ software එකක් ගැනයි.

දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න. Rep 6 ක්ම් තෑගී දෙනවා.