උදවුවක් ඕනේ මචං

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචං dialog එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න ලොකු උදවුවක් ඕනේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අපෝ Detail bill ගන්න නෙමේ Nic එකට no එකක් තියනවාද බලන්න
     
    • Like
    Reactions: hodakolla

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    එහෙම බලල මාට්ටු උනොත් Dialog employee ගෙ job එකට කෙල වෙනවා. ඒක privacy issue එකක් නිසා අදාළ customer complain කළොත් ඉවරයි.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    එහෙම බලල මාට්ටු උනොත් Dialog employee ගෙ job එකට කෙල වෙනවා. ඒක privacy issue එකක් නිසා අදාළ customer complain කළොත් ඉවරයි.
    Detail bill ගන්න නෙමේ මචං no issues වෙලාද කියලා බලන්න විතරයි
     
    • Like
    Reactions: hodakolla

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක තමයි බං කිව්වේ. අයිති කාරයා ගෙ Phone එකෙන් NIC එක ට registered numbers බලන්න code එකක් තියෙනව. ඒ ඇරෙන්න බැහැ

    මන් දන්න කෙල්ලෙක් හිටියා. එකී ගෙ boyfriend එක්ක හැමදාම වලි. අන්තිමට break up උනා.

    පස්සේ කෙල්ල phone number එක මාරු කරා.

    මෙන්න අරූ ආයේ අලුත් number එකට call කරනවා. ඌ dialog එකේ වැඩ.

    කෙල්ල ආයේ මාරු කරා ආයෙත් කතා කරනවා. ඔහොම ඔහොම කීප පාරක්ම උනා.

    කෙල්ල complain කරා dialog එකට. අරූ ගෙ job එක එතනින් ඉවරයි.

    උඹ මෙක කාට හරි කියල කර ගත්තොත්, ඌ උබේ ප්‍රශ්නෙ ට උදව් කරන්නේ නෑ උගේ job එක ඉවරයි එතකොට.

    එහෙම query කරන්න නම් log වෙන්න ඕන database එකේ query එක issue කරපු කෙනා ගෙ username එක log වෙනවා. Anonymous හොයන්න බැහැ.

    එහෙම හොයන කොට අදාළ හේතුව උන්ට දෙන්න ඕන. TRC එකෙන් ද කිව්වේ පොලිස් entry copy එක්ක දීලා තමයි ඒක කරන්න ඕන.
    නිකං ඇදුණුම් කමට කරන්න පුළුවන් නම් ඒක අපේ පුද්ගලිකත්වය ගැන ලොකු ප්‍රශ්නයක්. Company එකට විරුද්ධව නඩු දාන්න පුළුවන්. වන්දි යන්න පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    2
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිම්පල් නේ... හොයන්නේ එක්ස් ගේ හෝ කෙල්ලගේ නම් ඒ අයිඩී එකට සිම් එකක් ගනින්...ඒකෙන් බලන්න පුලුවන්නේ