උදවුවක් ඕන ... !

warna1000

Member
Oct 19, 2013
14
0
0
මට උවමනා කරන්නේ පින්තුරයකට සිංහල වැකි එකතු කරන්න පුළුවන් පොඩි software එකක්.
හැබැයි photoshop වගේ ලොකු ඒවා නෙමෙයි.
සිංහල ෆොන්ට්ස් වර්ග ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් එකක් නම් වඩා හොදයි.
එළකිරියේ කවුරු හරි මට උදවු කරන්න.

ping.php