උදවු අවශ්‍ය කර තිබේ

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,314
    12,744
    113
    Keep Walking
    uda dala thiyena comments okkotoma ekama sare mama reply karannam.
    1.Private school ekak thamai
    2. dan iskole niwadu unata labana awurudde grade one ekata thamai dan ganne. ekai dan interview thiyala lamai ganne.
    3. some mention smells like scam / iskole niwadu kale salli illana eka boruwak ubai mamai kochchara dagaluwath ube lamayek iskole dana dawaskata ubatath oka therei.

    boruwak karanna oone nam methana mama adabera gahanna enne na sahodaraini. wachanayen ho help karapu okkotoma thanks
    Boruwata stress wenna epa ban. anika asset ekakuth nathuwa me welawe ohoma salli hoyala international ekakata dala uba monada lamayata ugananna yanne? mata meka nokiya yanna thibba habai uba karanna yanne long term gon kamak ubata afford karanna bari deyak mawaa paala... anika uba yanthan gata gahagena daala passe bari wela lamayawa podi skola walata dammama lamaya thakbeer wenawa...danata puluwan ekkata dala passe uba salli hoyaganna widihata hoyala lamayawa loku skolekata dapan.... mama dakala thiyena dewal walin kiwwe. kawru hari udaw karanna puluwan kenek karai.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,080
    1,483
    113
    එකපාරට ලක්ශ ගනන් ප්‍රදානය කරන්න තරම් දානපතියෙක් elakiri ඉන්නවා කියලා නන් හිතන්න අමාරුයි අනිවාරයෙන් මැරෙන්න යන ලෙඩක් වගෙනම් කට්ටිය සලකලා බලයි මනුශ්යන් වශයෙන්
     
    • Like
    Reactions: sumane20

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,733
    873
    113
    Ane manda dan lankawe inna Demawpiyo..Thamange Tharamata epai ban wada karanna. Ubata 1 wasarata danna salli naththan Issarahata kohomada Fees/ tuition anan manan ewa karanne? Anika ubawa trust karala salli denna Lagama Naadayek/Yaluwek wath na kiyanne , Me wage forum ekaka dala salli hoyaganna ekata kale nasthi karana eka boru wadak.
     
    • Like
    Reactions: Fbfocus

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,607
    41,930
    113
    Deniyaya
    Hadissiyakata ganna 4Lac watina asset ekak nati uba lamayawa international dala kelawagannai hadanne.
    අනේද කියන්නේ... රෙන්න පුකෙ ගූ නෑ බොරුවට දගලනවා...
    අපේ අන්කල්ගෙ දුව රෝයල් ඉන්ස්ටිටියුට් දැම්මේ. දැන් 9 වසරේ.. ගන්න දෙයක් නෑ කෙල්ල... ඉස්කූල් පීස් නම් වෙලාවට ගන්නවා අඩේ පීරියඩ් වලින් බාගයක් උගන්නනේ නෑ. ඉන්න ටීචර්ස්ලා කොලිෆයිඩ් අය නෙවෙයි..උන්ට ලොකු පඩි දෙන්න වෙනවට තියන් ඉන්නේ ගෝත ගුරාලා.. කියන්න පුලුවන් තව ඕන තරම් විස්තර.. ලොකු පන්තියක කොල්ලෙක් මුන්ගේ ටීචර් එක්ක අෆ්ෆෙයා1ක් තියනවා හිතපන් රෝයල් ඉන්ස්ටිටියුට් එහෙම නම් අනිත් ඒව ගැන කවර කතාද..
    ලක්ශ4ක ඇසට්1ක් නැති මිනිහෙක් ළමය ඕවට දාල ඉස්සරහට වියදම් කරගන්නෙ කොහොමද ? බොරුව පෙන්නන්න නොය ඔය කොහෙහරි පොඩි ස්කෝලෙකට දැම්ම නම් හොද පුරුදු ටිකක් හරි හැදේවි... නිකන් ළමයි නාස්ති කරනව මේ වගේ දෙමාපියො.... මෝඩ මරියො මුන් නම්..
     
    • Like
    Reactions: VPS09

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,457
    6,331
    113
    අපේ දිහෑ
    අරූ ආයෙ කවදාවත් ළමයව ඉස්කෝලේ යවන එකක් නෑ දාලා තියෙන කමෙන්ට් ටික කියෙව්වම...🤣🤣🤣

    මගේ අදහසත් බොරුවට දගලන්නෙ නැතුව ළමයව ළගපාත තියෙන ඉස්කෝලෙකට දාපං කියන එක තමා...
     
    • Dislike
    Reactions: dxx

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,490
    557
    113
    Singapore
    meka international school ekak neme.

    kawuru kohoma kiwuwath mama lamayawa iskoleta dana eka ath arinne na.thanks sup ekata
     
    Last edited: