උදවු උදවු !! මේක ගැන දන්නා පොරක් ඉන්නවද ?

rotisunil

Member
Jun 27, 2008
212
7
0
උදවු උදවු !! මේක ගැන දන්නා පොරක් ඉන්නවද ?

මචන්සලා www.tradecarview.com වගේ වෙබ් එකකින් ඔක්කොම සල්ලි ගෙවලා වාහනයක් අපේ නමට ඕඩර් කලොත් මොකද වෙන්නේ කියල දන්නා පින්වතෙක් ඉන්නවදෝ ........................?:oo: