උදවු උදවු !! මේක ගැන දන්නා පොරක් ඉන්නවද ?
මචන්සලා www.tradecarview.com වගේ වෙබ් එකකින් ඔක්කොම සල්ලි ගෙවලා වාහනයක් අපේ නමට ඕඩර් කලොත් මොකද වෙන්නේ කියල දන්නා පින්වතෙක් ඉන්නවදෝ ..............