මෙහෙමයි කතාව,
අපේ නන්ගිට උයන පිහන පැත්තෙ ජොබ් එකක් කරන්ඩ ඕනලු.
චෙෆ්, බැරිස්ටා වගෙ ඒවා.
මේ ෆීල්ඩ් එකේ තියන හොඳ කෝස් මොනවද? හොඳ ආයතන මොනවද?
ලන්කාවෙ හෝ රට යනව නම් ඒකටහ් එක්ක.
ඩියුරේශන් / ගණන් හිලවු දන්නව නම් ඒවත් කියහල්ලා.
* සාමාන්ය පෙල ඉන්ග්‍රෙසි අසමත්, පස්සෙ කාලෙක ආපහු ලියන්ඩත් බැරි නැහැ - දැන් ඉතින් තොපි කියන්ඩ එපා ගෘහ සේවිකා යන්ඩ කියල
වයඹ ටෙක් - https://web.facebook.com/groups/wayambatech.lk - මේකෙ කෝස් වගයක් තිය්නව, හැබැයි DF පේජ් එකෙ රිවීව්ස් ඩිසබ්ල් කරල.
මෙව වැඩක් වෙයිද?

Attachments
Last edited: