උදවු උදවු chef courses උදවු

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    මෙහෙමයි කතාව,
    අපේ නන්ගිට උයන පිහන පැත්තෙ ජොබ් එකක් කරන්ඩ ඕනලු.
    චෙෆ්, බැරිස්ටා වගෙ ඒවා.
    මේ ෆීල්ඩ් එකේ තියන හොඳ කෝස් මොනවද? හොඳ ආයතන මොනවද?
    ලන්කාවෙ හෝ රට යනව නම් ඒකටහ් එක්ක.
    ඩියුරේශන් / ගණන් හිලවු දන්නව නම් ඒවත් කියහල්ලා.

    * සාමාන්ය පෙල ඉන්ග්‍රෙසි අසමත්, පස්සෙ කාලෙක ආපහු ලියන්ඩත් බැරි නැහැ - දැන් ඉතින් තොපි කියන්ඩ එපා ගෘහ සේවිකා යන්ඩ කියල

    වයඹ ටෙක් - https://web.facebook.com/groups/wayambatech.lk - මේකෙ කෝස් වගයක් තිය්නව, හැබැයි DF පේජ් එකෙ රිවීව්ස් ඩිසබ්ල් කරල.

    මෙව වැඩක් වෙයිද?

    Screenshot 2024-11-03 at 12.25.26.png
    Screenshot 2024-11-03 at 12.24.22.png
    Screenshot 2024-11-03 at 12.24.43.png
    Screenshot 2024-11-03 at 12.23.58.png
     
    Attachments

    • Screenshot 2024-11-03 at 12.23.58.png
      Screenshot 2024-11-03 at 12.23.58.png
      663.7 KB · Views: 21
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මෙහෙමයි කතාව,
    අපේ නන්ගිට උයන පිහන පැත්තෙ ජොබ් එකක් කරන්ඩ ඕනලු.
    චෙෆ්, බැරිස්ටා වගෙ ඒවා.
    මේ ෆීල්ඩ් එකේ තියන හොඳ කෝස් මොනවද? හොඳ ආයතන මොනවද?
    ලන්කාවෙ හෝ රට යනව නම් ඒකටහ් එක්ක.
    ඩියුරේශන් / ගණන් හිලවු දන්නව නම් ඒවත් කියහල්ලා.

    * සාමාන්ය පෙල ඉන්ග්‍රෙසි අසමත්, පස්සෙ කාලෙක ආපහු ලියන්ඩත් බැරි නැහැ - දැන් ඉතින් තොපි කියන්ඩ එපා ගෘහ සේවිකා යන්ඩ කියල

    වයඹ ටෙක් - https://web.facebook.com/groups/wayambatech.lk - මේකෙ කෝස් වගයක් තිය්නව, හැබැයි DF පේජ් එකෙ රිවීව්ස් ඩිසබ්ල් කරල.
    https://www.slithm.edu.lk/

    Sri Lanka Institute of Tourism & Hotel Management.

    ලංකාවේ මේකට එහා වෙන ආයතනයක් නැහැ. සියලුම තරු පන්තියේ හෝටල් වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙතන ඉගෙන ගත්තු අය.
     
    • Like
    Reactions: Ysa Karu

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    https://www.slithm.edu.lk/

    Sri Lanka Institute of Tourism & Hotel Management.

    ලංකාවේ මේකට එහා වෙන ආයතනයක් නැහැ. සියලුම තරු පන්තියේ හෝටල් වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙතන ඉගෙන ගත්තු අය.
    meke O/L English ona nedha ban