Wndows Xp
Limited account එකක් network printer add කර ගන්න බැරි වෙන්න block
කරන්නේ කොහොමද?
ඉක්මනින් උදවුවක් ඔනා මචන්
කරන්න බැරි නම්
එ කොම්පුටරෙන් යන ඔක්කොම ප්‍රින්ට් අවුට් වලට තඩි වටර්මාක් එකක් හරි දාන්න බැරිද බන්
ඔන්න හොයා ගත්තා සාර්ථක විදියක්
ඇඩ්මින් එකේන් ලොග් වෙලා
o start or stop the printer spooler from a command line, follow these steps:
Printers and Faxes
වල මුකුත්ම නැහැ ඇඩ් කරගන්න වත් බැ
උදවු කරපු බම්ප් දාපු යාළුවො ඔක්කොට
ගොඩාරියක් ස්තුතියි...

- Open a command prompt.
- Execute the following commands, depending on your intent: net start spooler to start the spooler, or net stop spooler to stop it.
Printers and Faxes
වල මුකුත්ම නැහැ ඇඩ් කරගන්න වත් බැ
උදවු කරපු බම්ප් දාපු යාළුවො ඔක්කොට
ගොඩාරියක් ස්තුතියි...
Last edited: