උදවු කරන්න

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    නැ මචන් නෙට්වක් ප්‍රින්ටර් තියෙනේ. හදිසියේ වත් මු ප්‍රින්ට් වවුට් එකක් ගත්තොත් ප්‍රින්ට්වවුට් එක හාවිතයට ගන්න බැරි වෙන්න වොටර්මාක් එකක් දාන්න
    මට බ්ලොක් කරන්න ඔනා කොම්පුටර් එකන් එන ප්‍රින්ට් අවුට් වලට වටර්මාක් එකක් වටේන්න ඔනා
    උගේ spooler එකට වොටර්මාක් එක දාන්න ඔනා

    machang network printers nam thiyenne mokatada ban baya wenne dan umba uge computer eke print spooler eka disable kalanam uta aith uge PC eken prinout ganna be ne anika umba kiwwane eka limited account ekak kiyala ithing uta kohomath network printers install karaganna be ne admin rights nathuwa, machang don't confuse mama katha karanne network printers gena nathuwa sharing printers nemei hope u know the deference :)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Hp,lexmark.
    හැම ජාතියක්ම වගේ තියෙනවා නේ?
    මට ඔනා එක compuetr එකක් block
    කරන්න
    බැරි වෙලා වත් ඌ ප්‍රින්ට් අවුට් එකක් ගත්තොත් බාවිතයට ගන්න බැරි වෙන්න වොටර් මාක් එකක්
    වැටේන්න ඔනා

    mekai seen eka itin water mark eka weduna kiyamuk. ethakota e kole wisi karai. namuth ubata wena paduwa nwathinne ne. koleta yana ganai. ink walata yana ganai yanwa. hodama de priner spoeeler eka desable karapan. hariyatama model ekak keewoth watermark dana widiha kiyannanm
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    mekai seen eka itin water mark eka weduna kiyamuk. ethakota e kole wisi karai. namuth ubata wena paduwa nwathinne ne. koleta yana ganai. ink walata yana ganai yanwa. hodama de priner spoeeler eka desable karapan. hariyatama model ekak keewoth watermark dana widiha kiyannanm
    ඉන්ක් වල පාඩුව අවුලක් නැ
    ප්‍රින්ට් එකක් ගතොත් තමයි අවුල මචන්
    දැනට spooler block එක කරලා තියෙන්නේ

    ප්‍රින්ට් එකක් ගතොත් ලොකු කෙස් එකක් මචන්
    ඩෙටා වටිනව ගොඩක් වැදගත් එක
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඉන්ක් වල පාඩුව අවුලක් නැ
    ප්‍රින්ට් එකක් ගතොත් තමයි අවුල මචන්
    දැනට spooler block එක කරලා තියෙන්නේ

    ප්‍රින්ට් එකක් ගතොත් ලොකු කෙස් එකක් මචන්
    ඩෙටා වටිනව ගොඩක් වැදගත් එක
    hari mama kramayak hoya dennam