උදවු කරන්න

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මට දැන ගන්න ඕනේ Forex කරන්න පටන් ගන්න හොද Forex Broker කෙනෙක් දන්නා කියන කට්ටිය උදවු කරන්න බලන්න.. ඔයාල එයාව යෝජනා කරන්න හේතුත් කියනවනම් වටිනවා...

    ගොඩක් පින්