උදවු කරමු...

Jul 14, 2014
237
32
0
kauruth oka balala nikan close karai, kauru hari udaw karanne one nan, hada naganna one hariata, ticket gahala, president fund eken, hema piliyamakin aniwaryayen goda naganna puluwan, rupiyal 1000k dammath kee denek hari dammama hari

ඇත්ත සහෝදරයා.ලක්ෂ 2ක් විතර ජනාදිපති අරමුදලෙන් ලැබෙයි කියල තමයි හිතන්නේ.ටිකට් වගයකුත් ගහල තියෙනවලු.මමත් මට හැකි පමණින් මේ වෙනකොට මුදලින්,ශ්‍රමයෙන් උදවු කරනවා.
අද උදේ ලංකා බැංකුවේ ගිණුම ඔය දරුවාගේ අම්මා පරික්ෂා කරලා.පුදුමේ මෙච්චර අන්තර් ජාලයේ උත්සහ කරලත් සත පහක් වත් කවුරුත් දාල නැතිලු.හැමෝටම මේ කාලේ මුදල් අමරුයිනේ.නේද?කිසි කෙනෙක් කතා කලේ වත්,බලන්න ගියේ වත් නැතිලු.එක ඒ දරුවගේම නරක වෙලාව.
:oo: