උදවූ ඕනේ. මගේ FB හැක් කරලා
අද හවස කවුරු කොල්ලෙක් මගේ fb account එක හැක් කරලා
.උගේ mobile number එක දාලා
. ඌ තව සෙට් එකකටම රික්වෙස්ට් දාල..සැරින් සැරේ එක එකා accept කරනවා. මම ඌට කෝල් කලා.ඌ මුලින් "මම අදුරන මල්ලි කෙනෙක් කරන්න ඇත්තේ.මම දන්නේ නැ .....බ්ලා බ්ලා බ්ලා" කිව්වා.අන්තිමට ඌ පිළිගත්තා ඌ කලේ කියල.එත් හේතුවක් කියන්නේ නැ.වැරදිලා එයාගේ ෆෝන් number එක දාලා කියනවා.අපි ඉතින් කොන්ඩේ බැඳපු චීන්නුනේ.
එළකිරි යාලුවන්ගෙන් උපදෙසක් ඕනේ.මේක මම compaint කරන්න ඕනේද? නැත්නම් ආයේ කරන්නේ නෑ කිව්ව එක අහල අත ඇරලා දාන්නද. මේකා කොහොම හැක් කලාද නම් දන්නේ නෑ.
එළකිරි සාමාජිකයන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
අද හවස කවුරු කොල්ලෙක් මගේ fb account එක හැක් කරලා
.උගේ mobile number එක දාලා
. ඌ තව සෙට් එකකටම රික්වෙස්ට් දාල..සැරින් සැරේ එක එකා accept කරනවා. මම ඌට කෝල් කලා.ඌ මුලින් "මම අදුරන මල්ලි කෙනෙක් කරන්න ඇත්තේ.මම දන්නේ නැ .....බ්ලා බ්ලා බ්ලා" කිව්වා.අන්තිමට ඌ පිළිගත්තා ඌ කලේ කියල.එත් හේතුවක් කියන්නේ නැ.වැරදිලා එයාගේ ෆෝන් number එක දාලා කියනවා.අපි ඉතින් කොන්ඩේ බැඳපු චීන්නුනේ. එළකිරි යාලුවන්ගෙන් උපදෙසක් ඕනේ.මේක මම compaint කරන්න ඕනේද? නැත්නම් ආයේ කරන්නේ නෑ කිව්ව එක අහල අත ඇරලා දාන්නද. මේකා කොහොම හැක් කලාද නම් දන්නේ නෑ.
එළකිරි සාමාජිකයන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
Last edited:
