කියන්න ඕන මේකයි . උද්ගෝෂණ සාමකාමිව පවත්වන්න .
දැන් එලියට එන video දැක්කහම, මේවට සහබාගී වෙන මිනිස්සුන්ගේ ආවේගය මූනු වලින් දැක්කහම පොඩ්ඩක් බය හිතෙනවා .
මේ forum එකේ යමක් කමක් විමසල වැඩකරන්න පුළුවන් මිනිස්සු බහුතරයක් හිටියට එළියේ එහෙම නැහැ .
මතකනේ පොඩ්ඩක් උසිගන්වපු ගමන් එලියට බැහැල මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් කුඩුකරලා
නවදෙනෙක් මැරුවෙත් මේ මෑතකදී .
අව්රුදු 16යේ 17තේ කොල්ලෝ බයික් වලින් ත්‍රීවිල් වලින් එක කල්ලියට ගෙයින් ගෙට ගියේ .
අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙන පොහොට්ටුවට චන්දෙ දාපු මිනිස්සු දැන් ජීවන බර නිසා මහින්දලටම එරෙහිව නැගීසිටලා තියෙනවා .
ඉතින් මේ අය තරහ පිටකරගන්න ගොඩක් දුරට නරක ක්‍රමයක් පාවිච්චි කරයි කියල මම හිතනවා .
අපි පොදු දේපල වලට හානි කරොත් ඒ බරත් දරන්න වෙන්නේ අපිටමයි .
ඒක නිසා මොකෙක් හරි ගොන්වැඩක් කරන්න ගියොත් හැමෝම එකතු වෙලා ඒ වගේ මිනිස්සුන්ව නවත්තන්න ඕන .
දැන් රට වැටිලා තියෙන තත්වෙත් එක්ක ඊළගට මොකා ආවත් වෙනසක් වෙන්නේ නැහැ කියල අපි හැමෝම දන්නවනේ .
අපි මෙහෙම දේශපාලඥයන්ව pressure කරන්න ඕන . ඒක ගොඩක් හොදයි .
එහෙම කරන්න ඕන සීමාවක් ඇතුව.