උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩුගානේ කැම්පස් එකේ උපාධියවත් සම්පුර්ණ කරලා නෑ, එහෙව් අය එනව රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන හැටි ගැන උපදෙස් දෙන්න.

ඔහොම නෙමෙයි ඕකුන්ව සමූල මර්ධනයක් කරන්න ඕනේ..
කෙලින්ම නීතියක් ගෙනල්ලා ශිෂ්‍ය ව්‍යාපාර පිහිටුවාගැනීම තහනම් කරන්න ඕනේ..
එහෙම කරන උන්ගේ ශිෂ්‍යභාවය අහෝසි වෙන විදිහට..
කාලකණ්ණි වේසිගේ පුතාල ගියානං ඉගෙනගන්නේ නැතුව රට හදන්න යනවා..
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පොන්නයන් පුච්චන්න ඕන තමා බං! උගේ කතා අහල දුප්පත් කොල්ලො කෙල්ලො මැස්සො වගේ දුක් විඳල මැරෙද්දි ගෑණියි ළමයි එක්ක බංගලාවක හැංගිල ලක්සිරි ජීවති ගතකරපු පොන්නයො පුච්චලත් මදි බං!!!

    චේ ගුවේරා වීරයෙක්... ප්‍රභාකරන් පොන්නයෙක් නෙවයි... විජේවීර අමු ම අමු පොන්නයා.. පොන්නයන්ටත් අපහාසයක් ඒක

    ලීඩර් සිංහලයෙක් නං උ පොන්නයෙක් එක්කෝ හොරෙක් කට්ටයෙක්. ඒක සිංහලුන්ගේ හැටියක්.

    ඔබ නායකයෙක් හොයනවා නං සිංහල නොවන නායකයෙක් ගැන විස්වාසය තබන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිත් කෑම්පස් යන කාලේ ඔහොම තමා. සමාජ අසාධාරනේ පෙන්නන්න බෑ. ඒත් රස්සාවට ගිහින් පලවෙනි පඩිය එනකොට ඒවා සේරම අමතකයි. වියදම් කරන්න ඔනේ තරම් සල්ලි තියෙනව. දෙන් හූ කෙයාර්ස් වට් ලෝකයා සේයිස් තමා.

    වෑරෑද්ද ඔය ලමයි පොලබවන එවුන්ගේ. උන්ට ඉගෙන ගන්න දෙන්නේ නෑ.

    ඉගෙන ගෙන ඉවර වෙලා වරෙල්ලකෝ. කොහෙද එකෙක් එන්නේ නෑ.

    මහින්ද මහත්තයගේ කාලේ කෑම්පස් කොල්ලෝ දෙන්නේක්ගේ ඔලු පොඩි කලා මතකද? කෝ කවුරුවත් ස්ට්‍රයික් කලාද නෑ. හෑමදේම තමන්ගේ වාසියට.

    ගුටි කන්නේ කොල්ලො, මෑරෙන්නේ කොල්ලො, පාඩුව උන්ගේ පවුල් වල එවුන්ට

    අනිවා.දැන් බලහන් වෛද්‍ය සිසුන් අවුරුද්දකට වැඩි කාලයක් ස්ට්‍රයික්.කාටද පාඩු