වසර 2000 ජනවාරියෙදි ලන්කාවෙ සන්සරනය වෙච්ච මුදල් ප්‍රමානය රුපියල් බිලියන 341යි! 6% ක වගෙ උද්දමනයක් පවත්වාගන්න මාසෙට රුපියල් බිලියන 1.4 වගෙ ප්‍රින්ට් කරල තියෙනවා!
2025 සැප්තැම්බර් මාසෙ වෙද්දි ලන්කාවෙ සන්සරනය වෙන මුදල් ප්‍රමානය රුපියල් ට්‍රිලියන 13.74, 6% වගෙ උද්දමනය පවත්වාගන දැන් මාසෙකට බිලියන 57-58ක් ප්‍රින්ට් කරන්න වෙනවා!
එත් 2025 සැප්තැම්බර් - ඔක්තඔබර් මාස අතරෙ බිලියන 90ක් ප්‍රින්ට් කරල තියෙනවා. එ කියන්නෙ මුන් කියන උද්දමනයට වඩා වැඩී ,. වාර්ශික උද්දමනය එ කාලෙ 7.9% වගෙ වෙලා තියෙනවා!
මුදල් සැපයුම ඉහල යැම එක්ක උද්දමනය අඩු කරගන්නවා වෙනුවට මෙ මොන්ගල් ආර්තික ඔස්තාර්ලා උද්දමනය එකාකාරීව ගෙනියනවා! එ කියන්නෙ මුදල් සන්සරනය වැඩි වීම එක්ක උද්දමනය පවත්වාගන්න වැඩි වැඩියෙන් මාස්පතා මුදල් ප්‍රින්ට් කරන්න වෙනවා!
මෙකට හෙතුව වෙනත් රටවලුත් මෙ විදියටම මුදල් ප්‍රින්ට් කිරිම. උන් එහෙම කරද්දි අපි ප්‍රින්ට් නොකලොත් අපෙ මුදල් එකකෙ ශක්තිමත් වෙලා අපනයනය කරන උන්ට ලැබෙන විදෙශ මුදල් ප්‍රමානය අඩු වෙලා රටෙ සන්චිත අඩු වෙනවා.
මෙවා 1900 වගෙ කාලෙ හදපු ආර්තික ක්‍රම. දැන් මෙ ලොකෙ පාලනය කරන ඔස්තාර්ලා ඉගෙන ගෙන තියෙන්නෙ මෙක! උන් වෙන දෙයක් දන්නෙ නැහැ!
වෙන දෙයක් හිතන්නත් උත්සාහ කරන්නෙ නැහැ. එහෙම දෙයක් හිතුවෙ බිට්කොයින් හදපු එකා විතරයි! එත් බැන්කු කරන් කාලකන්නි එකට කැමැති නැහැ!. මොකද එන්න එන්න බිටිකොයින් වල අගය වැඩි වෙද්දි අන්කෙ හිතෙ තියෙන අන්කෙ පලහ යනවා., මිනිස්සු කැමති තමන්ගෙ ගොඩෙ තියෙන අන්කෙ ඉහල යන එකට!
2020දි ඩොලර් 1000කට .16ක් ඇල්ලුවා.අද ඩොලර් 1000කට අල්ලන්නෙ .013යි. එත් 2020දි ඩොලර් 1000කට වික්ක අයිටම් එකක් දැන් ඩොලර් වලින් බැලුවොත් අද ඩොලර් 1250ක් වගෙ වෙනවා! එක හදන එකා හරිම හැපී, එත් එ ඩොලර් 1250 බිට් කොයින් වලින් බැලුවොත් 0.016යි. කේලින්ම 10 ගුනෙකින් අන්කෙ අඩු වෙලා! මැන්ටල් යනවා!
මෙන්න මෙ සරල කාරනෙ නිසා තමයි ආන්ඩු සල්ලි ප්‍රින්ට් කර කර විසි කරන්නෙ! මිනිස්සු ආස ගොඩ වැඩි කරගන්න කියන සන්කල්පය!
මෙ විදියට 5-8% අතරෙ උද්දමනය පවත්වාගෙන ගියොත් 2040 වෙද්දි ලන්කාවෙ සන්සරනය වෙන මුදල් ප්‍රමානය රුපියල් ට්‍රිලියන 33න පනිනවා, වාරිශික මුදල් ප්‍රින්ට් කිරීම රුපියල් ට්‍රිලියන 2කට ආසන්න වෙනවා. එ කියන්නෙ උබල 2020දි රුපියල් ලස්ස 20ක වගෙ 2040දි කල් පිරෙන ඉනිශුවර්නස් එකක් දාන් තිබ්බා නම් 2040දි එක දැන් මුදලින් වටිනාකම් රුපියල් ලක්ස 4.5ක් වගෙ. එකියන්නෙ දැන් රුපියල් ලක්ස 4.5කට ගන්න බඩු තමයි අපිට 2040දි ලක්ස 20කට ගන්න වෙන්නෙ!

අවුරුද්ද | සන්සරනය. වන මුදල් ප්‍රමානය | අපෙක්ශික වාරිශිට මුදල් මුද්‍රනය! |
2025 | 13740 | 893.1 |
2026 | 14633.1 | 877.986 |
2027 | 15511.086 | 930.6652 |
2028 | 16441.75116 | 986.5051 |
2029 | 17428.25623 | 1045.695 |
2030 | 18473.9516 | 1108.437 |
2031 | 19582.3887 | 1174.943 |
2032 | 20757.33202 | 1245.44 |
2033 | 22002.77194 | 1320.166 |
2034 | 23322.93826 | 1399.376 |
2035 | 24722.31455 | 1483.339 |
2036 | 26205.65343 | 1572.339 |
2037 | 27777.99263 | 1666.68 |
2038 | 29444.67219 | 1766.68 |
2039 | 31211.35252 | 1872.681 |
2040 | 33084.03367 | 1985.042 |
මෙකෙන් ගැලවෙන්න නම් ලොකෙට කෙන්දිරීය මහ බැන්කු සන්කල්පෙන් අයින් වෙලා - උද්දමනය හොදයි කියන සන්කල්පෙනුත් අයින් වෙන්න වෙනවා! !
එ වගෙම මතක තියාගන්න ඔන කාරනෙ තමයි බැන්කු වලින් වාර්ශික ස්තාවර තැන්පතු වලට දෙන්නෙ රටෙ ඇත්ත උද්දමනයට වඩා අඩු පොලී ප්‍රතිශතයක්! එහෙම නොදි බැන්කු සහ නිස්පාදනය සිස්ටම් එක ගෙනියන්න බැහැ! මොක්ද බිස්නස් කරන උන් බැන්කු ණය අරන් තමයි බිස්නස් කරන්නෙ! උද්දමනයට වඩා අඩු අගයට බඩු විකුනල බැන්කු නය ගෙවන්න බැහැ! එක නිසා තමයි එක පැන් පාරෙන් හාල් කිලො එක රුපියල් 55කින් වැඩි කලෙ! අවුරුදු 5කට ශෙප්!