උද්ධමනය ගණන් හැදීමෙත් දේශපාලනයක් තියෙනවා!

topkollek

Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    19:15 සිට බලන්න.

    මම එලකිරියෙ කීප වතාවක් කියල තියෙනව ලංකාවෙ උද්ධමනය ගණන් හදන ක්‍රමය හදලම තියෙන්නෙ උද්ධමනය අඩුයි කියල පෙන්නන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    භාන්ඩ පැසේ මොනාද තියෙන්නේ කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ.ඉතිං උන් උන්ට ඕනි දේවල් ටික දාගෙන ඒකට ගැලපෙන විදිහට උද්දමනය ගනනය කරනවා.

    අනික උද්දමනය ගනනය කරන්න තෙල් මිල වගේ නිතර විචලන වෙන ද්‍රව්‍ය ගන්නෙත නෑ විචලනය අදිකයි කියලා.තෙල් වලින් තමයි අනිත හැම භාන්ඩෙකම මිල තීරණය කරන්නේ ගන්න හුස්ම ටිකේ ඇරුනම.ඉතිං එතනින්ම ඕක වැරදි දත්තයක් වෙනවා.

    always no data is better than false data කියනවා ඉතිං false data වලින් හදන මේ ගනන් හොදයි හිත රවටන්න.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ එක පාරක්වත් කියල නෑ

    menna
    NCPI, CCPI දර්ශකවලට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නොවන, මිල වෙනස් නොවෙන ද්‍රව්‍ය ඇතුලත් කරල තියෙනව. උදා. සිසිල් බීම

    මේ නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩි උනාට උද්ධමනය වැඩිවෙන්නෙ නෑ

    CCPI හදල තියෙන්නෙම බඩු මිල වැඩිවෙන රේට් එක අඩුයි කියල පෙන්නන්න. ඇත්ත උද්ධමනය මීටවඩා ගොඩක් වැඩියි

    භාන්ඩ පැසේ මොනාද තියෙන්නේ කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ.ඉතිං උන් උන්ට ඕනි දේවල් ටික දාගෙන ඒකට ගැලපෙන විදිහට උද්දමනය ගනනය කරනවා.

    අනික උද්දමනය ගනනය කරන්න තෙල් මිල වගේ නිතර විචලන වෙන ද්‍රව්‍ය ගන්නෙත නෑ විචලනය අදිකයි කියලා.තෙල් වලින් තමයි අනිත හැම භාන්ඩෙකම මිල තීරණය කරන්නේ ගන්න හුස්ම ටිකේ ඇරුනම.ඉතිං එතනින්ම ඕක වැරදි දත්තයක් වෙනවා.

    always no data is better than false data කියනවා ඉතිං false data වලින් හදන මේ ගනන් හොදයි හිත රවටන්න.
    http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/BaseWeights2013
    ------ Post added on Nov 12, 2021 at 10:58 AM
     
    • Like
    Reactions: Kodiya97