උද්ධමනය ගැන සුබ ආරංචියක්

monson

Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113


    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩුවිය.

    එය තවදුරටත් අඩුවිය හැකි බව මහ බැංකු නිලධාරීන් පැවසීය.

    ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ ඇති බව පැවසිනි.

    මේ අතර මහබැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් දැක්වෙයි.

    - https://sinhala.adaderana.lk/news/183846
     
    • Haha
    Reactions: shenat

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    FzKFRjFWYAIDQPD.jpg
     

    Similar threads