පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩුවිය.
එය තවදුරටත් අඩුවිය හැකි බව මහ බැංකු නිලධාරීන් පැවසීය.
ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ ඇති බව පැවසිනි.
මේ අතර මහබැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් දැක්වෙයි.
- https://sinhala.adaderana.lk/news/183846