මෙම වර්ශයේ අවම උද්දමනය (Inflation) අපට මෙම කාලය තුල දෑකගත හෑකිය. ඉතින් මෙච්චර කල් උද්දමනය වෑඩියි.. ජීවත් වෙන්න අම්මරුයි කිය කිය ඉදපු අයට දෑන් මාර ආතල් ඈති. ආතල් කෙසේ වෙතත් පුතෝ උද්දමනය අඩුවීම (Deflation) කියන්නේ උද්දමනය වෑඩිවීමටත් වඩා විනාශයක්...
උද්දමනය අඩු උනාම මිනිස්සු කරන්නේ සල්ලි ඉතිරි කරනවා තව ටික කාලෙකින් මුදලේ අගය වෑඩිවෙයි කියලා හිතාගෙන, මිනිස්සු මිදල් ඉතිරි කරන්න ඉතිරු කරන්න භාන්ඩ හා සෙවා වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා එවිට මිල පහත වෑටෙන්න පටන් ගන්නවා..එවිට මිනිසුන්ගේ ඉතිරි කෙරීමේ හෑකියාව තව වෑඩි වෙනවා..මිල තවත් පහතට යනවා.. මෙය හදුන්වනවා deflationary spiral කියලා.
මේ සියල්ලත් සමගම දල දෙශීය නිශ්පාදනයේ ලොකුම කොටසට දායක වන පරිභෝජනය අඩුවෙන්න ගන්නවා.. එවිට තමයි හොද හොද සෙල්ලම් පටන් ගන්නේ.. ඊට පස්සේ ආර්තික අවපාතයක්, ආර්තිකයේ දරුනු කඩාවෑටීනක් (Recession) වගේ තත්වයන් ඒති වෙන්න පුලුවනි.
උද්දමනය අඩු උනා කියලා සන්තෝශ උනා වගේ නෙමෙයි පුතේ... Domestic Recession එකක් ආවොත් ඔන්න අපි නොකිව්වයි කියන්න එපා හෙදේ..