උද්ධමනය පහතට

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෙම වර්ශයේ අවම උද්දමනය (Inflation) අපට මෙම කාලය තුල දෑකගත හෑකිය. ඉතින් මෙච්චර කල් උද්දමනය වෑඩියි.. ජීවත් වෙන්න අම්මරුයි කිය කිය ඉදපු අයට දෑන් මාර ආතල් ඈති. ආතල් කෙසේ වෙතත් පුතෝ උද්දමනය අඩුවීම (Deflation) කියන්නේ උද්දමනය වෑඩිවීමටත් වඩා විනාශයක්...

    inflation.jpg

    උද්දමනය අඩු උනාම මිනිස්සු කරන්නේ සල්ලි ඉතිරි කරනවා තව ටික කාලෙකින් මුදලේ අගය වෑඩිවෙයි කියලා හිතාගෙන, මිනිස්සු මිදල් ඉතිරි කරන්න ඉතිරු කරන්න භාන්ඩ හා සෙවා වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා එවිට මිල පහත වෑටෙන්න පටන් ගන්නවා..එවිට මිනිසුන්ගේ ඉතිරි කෙරීමේ හෑකියාව තව වෑඩි වෙනවා..මිල තවත් පහතට යනවා.. මෙය හදුන්වනවා
    deflationary spiral කියලා.

    මේ සියල්ලත් සමගම දල දෙශීය නිශ්පාදනයේ ලොකුම කොටසට දායක වන පරිභෝජනය අඩුවෙන්න ගන්නවා.. එවිට තමයි හොද හොද සෙල්ලම් පටන් ගන්නේ.. ඊට පස්සේ ආර්තික අවපාතයක්, ආර්තිකයේ දරුනු කඩාවෑටීනක් (Recession) වගේ තත්වයන් ඒති වෙන්න පුලුවනි.

    උද්දමනය අඩු උනා කියලා සන්තෝශ උනා වගේ නෙමෙයි පුතේ... Domestic Recession එකක් ආවොත් ඔන්න අපි නොකිව්වයි කියන්න එපා හෙදේ..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම ගියොත් ආර්ථික සංකෝචනයක් අනිවා එනවා.......:yes::yes::shocked::growl::sorry:
    1st round කෙළ වෙන්නේ අපි වගේ අවම පරිමාණයේ ව්‍යවසායකයන්ට.......!!!!!!:(:(:nerd:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෙහෙම ගියොත් ආර්ථික සංකෝචනයක් අනිවා එනවා.......:yes::yes::shocked::growl::sorry:
    1st round කෙළ වෙන්නේ අපි වගේ අවම පරිමාණයේ ව්‍යවසායකයන්ට.......!!!!!!:(:(:nerd:

    උබලට නම් මොකෝ බන්... මහ මුහුදෙන් වතුර බාල්දියක් අඩු උනා කියලා ඕක ඒ හෑටි දෙයෑක්යෑ... :D අපි වගේ දුප්පත් මාස් පඩි කාරයො ගෑන ඉතින් කවර කතාද!:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මචන් දැන් අපේ රුපියලේ අගය වැඩිවෙයි කියල උඹට sure ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබලට නම් මොකෝ බන්... මහ මුහුදෙන් වතුර බාල්දියක් අඩු උනා කියලා ඕක ඒ හෑටි දෙයෑක්යෑ... :D අපි වගේ දුප්පත් මාස් පඩි කාරයො ගෑන ඉතින් කවර කතාද!:(

    උඹලට ආර්ථිකේ හොම්බෙන් ගියත් පඩි හම්බවෙනවා........
    අපිට පළමු වටයේ දී ම කෙලවෙනවා.......
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    උඹලට ආර්ථිකේ හොම්බෙන් ගියත් පඩි හම්බවෙනවා........
    අපිට පළමු වටයේ දී ම කෙලවෙනවා.......

    අනේ මේ කිබුලො..උබ මගෙන් අහගන්න එපා ඉතින් උබලගේ හර බෑර ගෑන..හහ් :frown:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන් දැන් අපේ රුපියලේ අගය වැඩිවෙයි කියල උඹට sure ද ?

    Inflation & Deflation කියන්නේ මචන් මූල්‍යමය සන්සිද්දීන් දෙකක්. උද්දමනය වෑඩිවීම (inflation) යනු භාන්ඩ හා සේවාවන් නිශ්පාදනයට සාපේක්ශව ඊට වඩා වෑඩි වේගයකින් මුදල් සහ ණය නිර්මානය වීමයි මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ මුදල අවප්‍රමානය වීම සහ ඒ හේතුවෙන් මිල වෑඩිවීමයි.

    Deflation අවස්තාවක් ඈතිවන්නේ භාන්ඩ හා සේවාවන් නිශ්පාදනයට සාපේක්ශව ඊට වඩා අඩු වේගයකින් මුදල් සහ ණය නිර්මානය වීම හේතුවෙනි. මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ මුදල අධිප්‍රමානය වීම සහ ඒ හේතුවෙන් මිල අඩුවීමයි.

    මුදලේ හෑසිරීමද අනෙක් සියලුම commodities වල හෑසිරීමට සමානය... supply එක වෑඩිවනවිට අගය අඩුවේ.. හරිම සිම්පල් කේස් එකක්
    :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලංකාවේ උද්ධමනය මනින්න පාවිච්චි කරන්නේ හද්ද පරණ ඉන්ඩෙක්ස් එකක්...(CCPI) ඒ භාණ්ඩ මල්ලෙන් ලංකාවේ මිනිස්සුන්ගේ සැබෑ consumer profile එක reflect වෙනවද කියන එක සෑහෙන හිතන්න ඕනේ දෙයක්... ඒ හින්දා ඔය නම්බර්ස් මත inflation ද deflation කියලා කියන්න අමාරුයි මම හිතන විදිහට...
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ලංකාවේ උද්ධමනය මනින්න පාවිච්චි කරන්නේ හද්ද පරණ ඉන්ඩෙක්ස් එකක්...(CCPI) ඒ භාණ්ඩ මල්ලෙන් ලංකාවේ මිනිස්සුන්ගේ සැබෑ consumer profile එක reflect වෙනවද කියන එක සෑහෙන හිතන්න ඕනේ දෙයක්... ඒ හින්දා ඔය නම්බර්ස් මත inflation ද deflation කියලා කියන්න අමාරුයි මම හිතන විදිහට...

    ඕක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ලන්කවේ CCPI or CPI වලින් එන figure එක average එකක්, මේ ඔක්කොටම හේතුව capital තියෙන එකාට අම්බානට තිබීමත්, නෑති එකාට නෑතිමවීමත්, තවද 2වන පන්තිය ක්ශය වීමත්.ඒ අනුව මිනිස්සුන්ගේ preferences/tastes වල අහසට පොලොව සේ වෙනස්කම් තිබීම. ඒ හින්දා මේකේ නොයෙක් නොයෙක් අඩුපාඩු තියෙනවා ඒත් ඕක මනින්න adapt කරන්න වෙන index එකකුත් නෑ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙම ගියොත් ආර්ථික සංකෝචනයක් අනිවා එනවා.......:yes::yes::shocked::growl::sorry:
    1st round කෙළ වෙන්නේ අපි වගේ අවම පරිමාණයේ ව්‍යවසායකයන්ට.......!!!!!!:(:(:nerd:
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    උබලට නම් මොකෝ බන්... මහ මුහුදෙන් වතුර බාල්දියක් අඩු උනා කියලා ඕක ඒ හෑටි දෙයෑක්යෑ... :D අපි වගේ දුප්පත් මාස් පඩි කාරයො ගෑන ඉතින් කවර කතාද!:(
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: