උද්ධමනය පහළට: දෙසැම්බර් 57.2%

monson

Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේ දී පහළ ගොස් තිබෙනවා.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවන්ට අනුව පසුගිය නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය, දෙසැම්බර් මාසයේ දී 57.2% දක්වා අඩුවී තිබෙනවා.

    මේ අතර නොවැම්බර් මාසයේ 73.7%ක් ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 64.4% දක්වා අඩුවී ඇති බවයි එම දෙපාර්තමේන්තු දත්ත වාර්තා කරන්නේ.

    - https://www.hirunews.lk/323897/උද්ධමනය-පහළට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,530
    113
    මේ ඉන්නෙ උබේ පොඩි කාලෙම ගුපියො ගෙනිච්ච සහෝදරය නේද @erozan ලොල් බැල්ලි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ඉන්නෙ උබේ පොඩි කාලෙම ගුපියො ගෙනිච්ච සහෝදරය නේද @erozan ලොල් බැල්ලි
    රනිල් වැඩ පෙන්නද්දී උඹට ආඩම්බරයි නේ. අම්බෝ සන්තෝසේ වචන අතරින් බේරෙනවා.🤭
     
    • Haha
    Reactions: 2osama and erozan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    high fd, t-bill rates nisa economy eka hakilila thiyenne nahuthetama. eke result ekak thama. meka digatama giyoth kela wenawamai thawa.
    gota salli eka digatama eliyata dada, ehen kelewwa. ranil salli flow wena eka 0 karala, anith paththen kela karanawa.
    hariyata karanawanam oka clutch eka wage balance karannai one.
     
    • Like
    Reactions: Hapuwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 70ක මිලට අලෙවි වෙමින් පවතින බව පාරිභෝගික කියති.

    එම මිලට බිත්තර අලෙවි කරන වෙළෙන්දන් සඳහන් කරන්නේ තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් මිල ගණන් අනුව මෙම මිලට සිල්ලරට බිත්තර අලෙවි කර ගත් බවයි.

    තොග වෙළඳුන්ගෙන් බිත්තර ඉහළ මිල ගණන් වලට මිලදී ගත් බිල්පත් ඇති බවද වෙළදුන් කියා සිටිති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,530
    113
    රනිල් වැඩ පෙන්නද්දී උඹට ආඩම්බරයි නේ. අම්බෝ සන්තෝසේ වචන අතරින් බේරෙනවා.🤭
    රනිල් වැඩ පෙන්නනෙ එරොසන්ටනෙ උබ මොකද ඌව මෙන්ශන් කරාම දුවගෙන එන්නෙ
     
    • Haha
    Reactions: hkiz and skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් වැඩ පෙන්නනෙ එරොසන්ටනෙ උබ මොකද ඌව මෙන්ශන් කරාම දුවගෙන එන්නෙ
    රනිලගෙ ගූ කන පොන්න බල්ල කිවන්නෙ නැතුව මාරු වෙයන් හුත්තිගෙ පුතා, රටටම එලෝල එනව තවත් පුක දෙන්ඩ පොන්නය..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් වැඩ පෙන්නනෙ එරොසන්ටනෙ උබ මොකද ඌව මෙන්ශන් කරාම දුවගෙන එන්නෙ
    @monson thread එකක් දාපු ගමන් දුවගෙන එන්නේ අන්ශුගේ බල්ලා ගැන updates තියනවද බලන්න. ඊට පස්සේ දැක්කේ උඹ මට කලින් දුවන් ඇවිල්ල 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    @monson thread එකක් දාපු ගමන් දුවගෙන එන්නේ අන්ශුගේ බල්ලා ගැන updates තියනවද බලන්න. ඊට පස්සේ දැක්කේ උඹ මට කලින් දුවන් ඇවිල්ල 🤭

    අන්කල් මේ නහින දෙහින කාලේ ඔය හැටි රිදොගෙන විදවන් න එපා. පිනක් දහමක් කරන් ඉන්න. කොච්චර හිතුවත් රාජපක්ෂලා රට කන එකවත් හොර කන එක වත් නවතින්නේ නැ. 🤭 :lol:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,530
    113
    @monson thread එකක් දාපු ගමන් දුවගෙන එන්නේ අන්ශුගේ බල්ලා ගැන updates තියනවද බලන්න. ඊට පස්සේ දැක්කේ උඹ මට කලින් දුවන් ඇවිල්ල 🤭
    ඉතින් හරි මම අහන්නෙ ඇයි උබ රිදොගන්නෙ ලොල් බැල්ලිව මෙන්ශන් කරාම 🤭 🤭
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ගහන්න කාදිනල් අත්පුඩියක්...... හැබැයි මීක් ගැවේ නෑ....
    කොහෙද පුතේ උද් දමනේ අඩු උනේ..... ඉන්දියාවේ ද?
     
    Sen-lu

    Well-known member
  • ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 70ක මිලට අලෙවි වෙමින් පවතින බව පාරිභෝගික කියති.

    එම මිලට බිත්තර අලෙවි කරන වෙළෙන්දන් සඳහන් කරන්නේ තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් මිල ගණන් අනුව මෙම මිලට සිල්ලරට බිත්තර අලෙවි කර ගත් බවයි.

    තොග වෙළඳුන්ගෙන් බිත්තර ඉහළ මිල ගණන් වලට මිලදී ගත් බිල්පත් ඇති බවද වෙළදුන් කියා සිටිති.
    අලිපොහොට්ටුවේ බුජ්ජිමතා වැඩ පෙන්නයි 😍
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    උද්ධමනය කියන්නේ යම් කාලයක් තුල, බඩු මිල වැඩි වීමේ සීඝ්‍රතාවයටයි. (Inflation is the rate of increase in prices over a given period of time.)

    දැන් අඩු වෙලා තියෙන්නේ ඒක.

    නමුත්, මිනිස්සු හිතන්නේ ඒකෙන් අදහස් වෙන්නේ බඩු මිල අඩු වෙන එක කියලයි.

    බඩු මිල පහල නොගියත්, අඩුම තරමින් බඩු මිල ඉහල යාමේ වේගය අඩු වීමත් හොඳ දෙයක්.

    ගෝඨා කරලා ගිය නස්පත්තියේ හැටියට, රට මේ තරමටවත් ඉතුරු වෙලා තියන එක පුදුමයක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමත් මිලත් පහලට එයි ගන්න එකෙක් නෑති වුනාම. දෑන් පෙට්‍රල් තියෙනවා ගන්න සල්ලි නෑ. ඉස්සරහා මාස දෙක තුනේ ඕක තව දරුණු වෙනවා. මුන් කිසිම දෙයක් කරන්නේ නෑ. වෙන වෙන කේස් එලියට දාලා පුරුදු විදිහට ප්‍රධාන ප්‍රශ්ණේ යට ගහනවා