අද වනවිට ලෝකයම භාණ්ඩ හා සේවා වල මිල අධික ලෙස ඉහලයාමකට මුහුණදෙනවා . ඇත්තටම තම පටන් ගත්තා විතරයි. එහෙම වෙද්දී වැඩිම බයිට් එක සෙට් වෙන්නේ දුප්පත්ම කට්ටියට හැබැයි වැඩිපුරම රිදෙන්නේ අඩන්නේ මධ්‍යම පන්තියට . අධි පරිබෝජන රටාව එකට එක හේතුවක් වෙන්න පුළුවන්. දුප්පත්ම අයට හඩක් වත් නෑ දුක කියන්න .
මගේ තුට්ටු දෙක නම් මේවගේ දෙකින් තනියෙන් ගැලවීමක් නෑ. එක කොටසකට කෙලවෙනවා කියන්නේ අනික් අයටත් කෙලවෙනවා . තම තමන් නිර්ලොභිවීම තමා ගැලවීම විදිහට මම දකින්නේ . ටිකක් අමාරු දෙයක් මොකද තමන්ටත් අමාරු කාලයක් නිසා. තමන්ට වඩා අමාරුවෙන් ඉන්න කාට හරි උදව් කරන්න පුළුවන් නම් ඒක රටට තමන්ට හෙටට උදව්වක් වේවි. අනුන් කරන කම් නම් බල බලා ඉන්න එපා.
ප.ළි
චක්‍රවර්ති සුත්‍රයට අනුව දුප්පත්(අවශ්‍යතා ඇති ) අයට නොදීම තම සමාජ පිරිහීමේ පටන් ගැනීම විදිහට පෙන්නලා තියෙන්නේ .
මම කරන channel එකෙන්