උද්භිද උද්‍යානයට භාරදුන් අරලියගහ තාප්පය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උද්භිද උද්‍යානයට භාරදුන් අරලියගහ තාප්පය

    11011042_824732077588532_64248085785972550_n.jpg
    10393867_824732034255203_3217071126383049324_n.jpg
    අරලියගහ මන්දිරයේ තාප්පයට සුන්දරත්වය රැගෙන ආ මල්පෝච්චි 45000ක් විනාශ කර දමා මල් පැල සියල්ල ගලවා දමා ඇත,,නපුංශකයන් අගමැති වරු වන රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද,,,,,රටක වටිනාකමක් නොදත් පිරිසක් මල් පොච්චියෙන් පවා පලිගන්නා යුගයක් ආරම්භ වී ඇත්තේ යහපාලනය නිසා නොවේද?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන්ටපිස්සු බන් පැල ටිකට මොකද කරාල තියෙන්නෙ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11011042_824732077588532_64248085785972550_n.jpg
    10393867_824732034255203_3217071126383049324_n.jpg
    අරලියගහ මන්දිරයේ තාප්පයට සුන්දරත්වය රැගෙන ආ මල්පෝච්චි 45000ක් විනාශ කර දමා මල් පැල සියල්ල ගලවා දමා ඇත,,නපුංශකයන් අගමැති වරු වන රටක වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද,,,,,රටක වටිනාකමක් නොදත් පිරිසක් මල් පොච්චියෙන් පවා පලිගන්නා යුගයක් ආරම්භ වී ඇත්තේ යහපාලනය නිසා නොවේද?

    මේ ෆොටෝ එක ඇත්ත නම් මුන්ට හෙණ ගහන්න ඕනේ....:growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බං එහෙම කියන්නෙ? ආදරේ හින්දනේ KISS කරන්නේ.
    යහපාලනේ නාමයෙන් කරන හැම වැඩක්ම අනුමත කරන්න එපා යකුනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යහපාලනේ නාමයෙන් කරන හැම වැඩක්ම අනුමත කරන්න එපා යකුනේ.